මචන්, මම Use කරන්නෙ Sony Xperia Sola 4n එක, මට මෙකට Jelly Bean Custom Rom එකක් දාගන්න ඔන, Custom Rom එකක් දැම්මොත් Floting Touch වලට එහෙම අවුලක් වෙන එකක් නැහැ නෙද බන්?
මට 4n එක Root කරගන්න විදියයි Custom Rom එක දගන්න විදියයි කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් ! 
1. bootloader unlock kara ganin
http://unlockbootloader.sonymobile.com/
2. hoda rom ekak choose kara ganin. XDA thread balala hoda comment thiyana.
2.1 rom eke Gapps ( google apps) nathnam
http://goo.im/gapps hari version eka balala download kara ganin
3. Rom eka enne zip file ekak widihata,
3.1 ROM ZIP eka SD card ekata copy kara ganin, Gapps one nam copy kara ganin
3.2 computer eke zip file eka extract karapan. eke athule athi boot.img kiyala file ekak.. eka desktop ekata wage hodata pena thanakata copy kara ganin.
4. flashtool eka download karala install kara ganin...
https://unrestrict.li/flashtool
5. phone eka usb connect karapan, connect karanakota vol + button eka press karagena connect karapan. notification LED eka blue color wei
6.flashtool eka run karalapan. eke අකුනු ගහන icon eka uda click karala, fastbood mode ekata palayan
7. by DoomLoard eke athi, flash kernel kiyala ekak.. eka click karala, desktop ekata copy kara gaththa boot.img eka select karapan.
2sec yanne na Kernel eka flash karanna . .. log eka balapan. eke athi kernel flash finished kiyala. error nathuwa. dan phone eka galawapan
8.phone eka on karapan. on karanakotama vol - button eka click karapan hama thissema. dan ubata
CWM ekata yai.
9. CWM eke,
wipe cache
wide data/ factory reset
advance >> wipe dalvik cache
mount & strange >> format system
10. install zip from SD card, kiyana ekata gihin mulin kopy kara gaththa rom eka thiyana zip eka select karapan. install unata passe
11. GApps intall karanna one nam, eketh 10 kala wage zip eka select karala install karapan .
12. dan advance >> fix permissions
13. dan reboot karapan.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය.
ඉහත දක්වා ඇත්තේ සාමාන්ය්යෙන් සෝනි ෆෝන් එකකට Custom Rom එකක් ඉන්ස්ටෝල් කරන ආකාරය අතුලත් මූලික කොටස් පමණි. ඒ ඒ custom rom එකට අදාල වෙනත් පියවරයන් අදාල xda thread එකෙන් බලා ගැනීම කල යුතුය.
සියලුම වගකීම් ඔබ සතුවේ. අවධානමක් ලෙස ඔබා හැගේ නම් කිරීම නොකිරීම ඔබ සතු කාර්යයකි
ෆෝන් එකට කෙල කරගෙන මගේ මව සිහිකිරීම සිදු නොකල යුතුය.
වැරදුනු පසු ත්ර්ඩ් දමා ඇඩීම සුදුසු නොවේ. http://www.sonymobile.com/gb/tools/update-service/ මෙම tool එක භාවිත කිරීම මගින් බොහොමයක් soft brick ගොඩ දාගත හැක.
මා කිසිදු වගකීමක් නොදරයි.
100% charge කරගෙන ඔපරේශන් එක පටන් ගැනීම කල යුතුය