android phone wala sms lock karanna widiyak thiyada, app ekak daanna onanam hoda app ekak kiyannakooo

mage s3 eaka koriyen shv-e210k lte 2gb ram.mama eye dialog 4g(lte)sim eaka damma.but let wada k naha pase kt hidden menu gehin lte all dunam wada but call eane na number busy keyala watenwa.ussed code wada na but sms yanawa.meka hadane na pluwanda.dialog eaken kuwe internal vershion eake softwere eaka danna keyala.help me godak pinnn..thnank you.![]()

Oke LTE mehe use karanna baa..![]()


Power management option එක නැති Android phone එකක මේ option එක add කරගන්න පුළුවන්ද? මට තියෙන ප්රශ්ණය screen එක off වෙද්දි data connection එකත් off වෙනවා. Screen එක off එකේ තියෙද්දි data connection එක ON එකේ තියාගන්න ක්රමයක් තියෙනවද?

Samahara phone vala oka enne Smart network kiyala.
Poddak balanna ehema ekak thiyenavada kiyala![]()






මචන්ලා මගේ ගාව තියෙන්නේXperia Miro එකක් එක හිටපු ගමන් Stuck වෙනව නැත්නම් restart වෙනවා මේකට මොකක්ද කරන්න පුලුවන් Help Meee plzzzzzzzz 
චිරි චිරි වැස්ස;14107288 said:.:: ANDROID වැඩකාරයෝ Part II ::. [Official Mega Thread]
![]()
ඔබගේ සියලු Android ගැටලු විසදීමට සහ නවතම Applications/Games ලබාදීමටත්, ඔබ ඉල්ලන Applications/Games ලබාදීමටත්, Android ගැන කථාබහටත් මෙන්න ඉඩක්![]()
![]()
මගේ samsung galaxy android phone eka එක නැති උනා . එකේ ගොඩක් වටින මගේ DATA ,CONTACTS එහෙම තිබුණා .මට මගේ ජීවිතේ නැති කර ගන්න තරම් හිතිලා තියෙන්නේ .Power management option එක නැති Android phone එකක මේ option එක add කරගන්න පුළුවන්ද? මට තියෙන ප්රශ්ණය screen එක off වෙද්දි data connection එකත් off වෙනවා. Screen එක off එකේ තියෙද්දි data connection එක ON එකේ තියාගන්න ක්රමයක් තියෙනවද?


PC & Phone දෙකටම Viber දාල තියනවා phone ඒක reset කරා දැන් phone ඒකේ Viber history msg & other නැහැ PC ඒකේ තියන ඒවා ටික phone ඒකට ගන්න විදියක් කියපල්ලකෝ![]()
මගේ samsung galaxy android phone eka එක නැති උනා . එකේ ගොඩක් වටින මගේ DATA ,CONTACTS එහෙම තිබුණා .මට මගේ ජීවිතේ නැති කර ගන්න තරම් හිතිලා තියෙන්නේ .
ෆොනේ එක නැති වෙලා පැය 4ක් විතර රින්ග්ස් ගියා ..
1. මචන්ලා අන්තිමටම රින්ග්ස් ගිය location එක හරියටම බල ගන්න විදියක් නැද්ද ?
මම mobile Tracker වගේ කිසිමAPP එකක් ඉන්ස්ටාල් කරලා තිබුනේ නැ
නැති වෙනකොට DATA (internet) ON කරලා තිබුනේ...
GPS ඔන් කරලා තිබුනේ නෑ ...