.:: ANDROID වැඩකාරයෝ Part II ::.

akpkasun

Member
Jul 21, 2012
45
1
0
samsung glaxy s3

mage s3 eaka koriyen shv-e210k lte 2gb ram.mama eye dialog 4g(lte)sim eaka damma.but let wada k naha pase kt hidden menu gehin lte all dunam wada but call eane na number busy keyala watenwa.ussed code wada na but sms yanawa.meka hadane na pluwanda.dialog eaken kuwe internal vershion eake softwere eaka danna keyala.help me godak pinnn..thnank you.:nerd:
 
BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113

    Oke LTE mehe use karanna baa.. :dull:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    34q0ill.png

    Power management option එක නැති Android phone එකක මේ option එක add කරගන්න පුළුවන්ද? මට තියෙන ප්‍රශ්ණය screen එක off වෙද්දි data connection එකත් off වෙනවා. Screen එක off එකේ තියෙද්දි data connection එක ON එකේ තියාගන්න ක්‍රමයක් තියෙනවද?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Power management option එක නැති Android phone එකක මේ option එක add කරගන්න පුළුවන්ද? මට තියෙන ප්‍රශ්ණය screen එක off වෙද්දි data connection එකත් off වෙනවා. Screen එක off එකේ තියෙද්දි data connection එක ON එකේ තියාගන්න ක්‍රමයක් තියෙනවද?

    Samahara phone vala oka enne Smart network kiyala.
    Poddak balanna ehema ekak thiyenavada kiyala ;)
     
    • Like
    Reactions: jeewantha05

    drunker

    Member
    May 26, 2008
    98
    36
    0
    මචන්ලා මට මේ වෙලාවේ උබලගේ උදව් ඕන ...

    චිරි චිරි වැස්ස;14107288 said:
    .:: ANDROID වැඩකාරයෝ Part II ::. [Official Mega Thread]
    hmlogoq.jpg

    ඔබගේ සියලු Android ගැටලු විසදීමට සහ නවතම Applications/Games ලබාදීමටත්, ඔබ ඉල්ලන Applications/Games ලබාදීමටත්
    , Android ගැන කථාබහටත් මෙන්න ඉඩක් :cool: :cool: :cool:
    :no: මගේ samsung galaxy android phone eka එක නැති උනා . එකේ ගොඩක් වටින මගේ DATA ,CONTACTS එහෙම තිබුණා .මට මගේ ජීවිතේ නැති කර ගන්න තරම් හිතිලා තියෙන්නේ .

    ෆොනේ එක නැති වෙලා පැය 4ක් විතර රින්ග්ස් ගියා ..
    1. මචන්ලා අන්තිමටම රින්ග්ස් ගිය location එක හරියටම බල ගන්න විදියක් නැද්ද ?
    මම mobile Tracker වගේ කිසිමAPP එකක් ඉන්ස්ටාල් කරලා තිබුනේ නැ
    නැති වෙනකොට DATA (internet) ON කරලා තිබුනේ...
    GPS ඔන් කරලා තිබුනේ නෑ ...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,088
    24,648
    113
    tracing Geo-location.. ... ...
    Power management option එක නැති Android phone එකක මේ option එක add කරගන්න පුළුවන්ද? මට තියෙන ප්‍රශ්ණය screen එක off වෙද්දි data connection එකත් off වෙනවා. Screen එක off එකේ තියෙද්දි data connection එක ON එකේ තියාගන්න ක්‍රමයක් තියෙනවද?

    oka settings wala nathnam app ekakin thamai karanna wenne, battery management app wala oya option eka thiyanawa. go power master wage ewage.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    PC & Phone දෙකටම Viber දාල තියනවා phone ඒක reset කරා දැන් phone ඒකේ Viber history msg & other නැහැ PC ඒකේ තියන ඒවා ටික phone ඒකට ගන්න විදියක් කියපල්ලකෝ:(:(
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    PC & Phone දෙකටම Viber දාල තියනවා phone ඒක reset කරා දැන් phone ඒකේ Viber history msg & other නැහැ PC ඒකේ තියන ඒවා ටික phone ඒකට ගන්න විදියක් කියපල්ලකෝ:(:(

    Sync karanna puluwan neda..
    Hariyatama danne na machan,,
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    :no: මගේ samsung galaxy android phone eka එක නැති උනා . එකේ ගොඩක් වටින මගේ DATA ,CONTACTS එහෙම තිබුණා .මට මගේ ජීවිතේ නැති කර ගන්න තරම් හිතිලා තියෙන්නේ .

    ෆොනේ එක නැති වෙලා පැය 4ක් විතර රින්ග්ස් ගියා ..
    1. මචන්ලා අන්තිමටම රින්ග්ස් ගිය location එක හරියටම බල ගන්න විදියක් නැද්ද ?
    මම mobile Tracker වගේ කිසිමAPP එකක් ඉන්ස්ටාල් කරලා තිබුනේ නැ
    නැති වෙනකොට DATA (internet) ON කරලා තිබුනේ...
    GPS ඔන් කරලා තිබුනේ නෑ ...

    IMEI eken thama track karanna wenne