.:: ANDROID වැඩකාරයෝ Part II ::.

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    LG G2 F320S

    CloudyG3 1.0

    CloudyG3 1.0 for All Variants
    Features
    Ported from LG G3 official ROM
    CloudyKernel (linaro)
    Odexed, zipaligned
    Aroma installer
    SuperSU
    Busybox + runparts
    init.d support
    Debloated
    AdAway host file
    Latest GApps
    LG G3 Camera (4k + MF + SloMo)
    Buttons Combination
    Brightness and Volume toggle
    Split View
    Calling Recorder
    ART support
    Knock Code support
    Recovery support for KitKat

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    1.Mae file eka download karala MicroSD(External Storage) ekata copy karaganna. UPDATE-SuperSU-v1.99r4.zip
    2. Phone eka off karala, Vol up + Home + Power buttons press karala recovery mode yanna
    3. Ethendi 'Install zip from exteral sd card' yanna.
    4. Kalin copy karapu file eka volume keys use karala select karala power button eken run karanna.
    5. reboot karama root vela thiyei ;)

    machooo Error ekak enwaw ban :(

    E: Error in /tmp/slideload/package.zip
    (Status 255)

    menna meka
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    6sx7ig.jpg

    මචන්ලා මේකේ මොකක්ද Factory warranty till: 31 July 2015 කියල තියෙන්නේ..
    මේක මම ගත්තේ used එකක්..:oo::oo:
    අනික Production location: Vietnam SEV කියන්නේ මොකක්ද?
    ඒ කියන්නේ ඔරිමජිනල් නෙවෙයිද?:shocked::shocked:
    කියහල්ලකෝ..
    මේ CHECK කරපු SITE එක මොකක්ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් Galaxy s3 i9300 එකෙ වටෙට තියන frame එක මාරු කරන්න පුලුවන්ද? මම තාම warranty තියන හින්ද company එකෙන් අහුව, උන් කියනව 28,000 විතර යනවලු. screen එක අයින් කරනත් වෙනවලු. මෙක මිට වඩා අදුවෙන් කරගන්න පුලුවන්ද? මට screen එක අයින් කරන්න ඔනේ නෑ. අවුල තියෙන්නෙ දැන් මෙකෙ USB port එක ලගින් හමයන එක.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    මචන් Galaxy s3 i9300 එකෙ වටෙට තියන frame එක මාරු කරන්න පුලුවන්ද? මම තාම warranty තියන හින්ද company එකෙන් අහුව, උන් කියනව 28,000 විතර යනවලු. screen එක අයින් කරනත් වෙනවලු. මෙක මිට වඩා අදුවෙන් කරගන්න පුලුවන්ද? මට screen එක අයින් කරන්න ඔනේ නෑ. අවුල තියෙන්නෙ දැන් මෙකෙ USB port එක ලගින් හමයන එක.
    Machan wena phone wala wage newei s3 eke screen eka giyoth ehama screen eka vitharak maru karanna aba ban e thiyana paluwama maru karanna one . eka nisa wenna athi ganan un screen ekath ekkama change karanawa aththe
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    මචන් Galaxy s3 i9300 එකෙ වටෙට තියන frame එක මාරු කරන්න පුලුවන්ද? මම තාම warranty තියන හින්ද company එකෙන් අහුව, උන් කියනව 28,000 විතර යනවලු. screen එක අයින් කරනත් වෙනවලු. මෙක මිට වඩා අදුවෙන් කරගන්න පුලුවන්ද? මට screen එක අයින් කරන්න ඔනේ නෑ. අවුල තියෙන්නෙ දැන් මෙකෙ USB port එක ලගින් හමයන එක.

    Mehemai machan umba dan thiyena eka mona gemak hari deela maaru kara gaththa kiyamuko. Umba meeta vada duk venava ekata. mokada oya pitin ganna frame/housing sathiyen 2n makenna gannava. Dakala thiyena hinda kiyanne. :no:

    Machan wena phone wala wage newei s3 eke screen eka giyoth ehama screen eka vitharak maru karanna aba ban e thiyana paluwama maru karanna one . eka nisa wenna athi ganan un screen ekath ekkama change karanawa aththe

    S3 eke glass eka replace karanna patta lesee ban. Glass maru karanna lesima eka S3 ;):yes:
     
    • Like
    Reactions: 1118lakmalkumara

    Thanks මචන්ලා. මාත් වඩෙ අත අරිය.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    පොඩි උදව්වක් ඕනා. මගේ යාලුවෙක්ගෙ Nexus 4 phone එකේ display එකේ කොටසක touch එක unresponsive. Display එකේ මැද්දට වෙන්න horizontal line එකක වගේ තමයි මේ අව්ල තියෙන්නේ. LCD එක වැඩ. touch එක තමයි වැඩ නැත්තේ. phone එක වැටිලා එහෙම නැහැ. මේක මේ phone එකේ තියෙන common ලෙඩක් වගේ. ගොඩක් users ලට මේ ලෙඩේ ඇවිල්ල. නමුත් තාම හරි fix එකක් නම් net එකේ දැක්කේ නැහැ. දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න.

    2dv97xl.png

    uploadfromtaptalk1365894780861.jpg
     
    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    Samsung S4 ekaka thiyena SMS thread tika email ekata send karaganna puluwan free app ekak thiyenawada????:oo::oo:

    ehema nathi nam Iphone 5s ekakata transfer karaganna puluwan vidihak thiyenawada???

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: