.:: ANDROID වැඩකාරයෝ Part II ::.

saweera

Junior member
  • Sep 30, 2006
    36
    1
    8
    Sony M4 Aqua ෆෝන් එක අරන් හරියටම වසර දෙකයි.. වොරන්ටි කාලය වසර දෙකක් දෙනවා නේ සිංගර් එකෙන්.. ඉතින් මේ වසර දෙක ගෙවිලා ඉවර උනේ ජූලී වල..අගෝස්තු වල ෆෝන් එකට කෙල උනා !

    " එක පාරටම ෆෝන් එක රී ස්ටාර්ට් වුනා..පස්සේ ඕෆ් උනා! පස්සේ ආයේ ඔන් වෙලා සෝනී ලෝගෝ එකෙන් නතර වෙලා තිබිලා ආයේ ඕෆ් උනා..ඒ වෙනකොට බැටරි එකත් 75% ක් විතර තිබ්බා. පස්සේ ඔන් වෙන්නේම නැතුව ගියා..චාර්ජ් වෙන්නේත් නෑ.. පස්සේ ෆෝන් රෙපෙයාර් ශොප් එකකට දුන්නා , උන් බලලා කිව්වා සොෆ්ට්වෙයර් අවුලක් සොෆ්ට්වෙයර් ගහන්න ඕනී කියලා..සොෆ්ට්වෙයර් එක පොඩ්ඩක් විතර ඉන්ස්ටෝල් වෙලා නතර වෙනවා! "

    මෙහෙම ලෙඩක් ආපූවාම හදන්න පුලුවන්ද ආයේ ? :oo: :sorry:
    නැත්තම් අලුත් එකකට මාරු වෙන්න කාලේ හරිද? :baffled:
    සෝනි එක්ස්පර්ට් එවුන් ඉන්නවා නම් රිප්ලයි කරපන්කෝ !


    sony Companion eken repair dala balanna. 95% hariyanawa
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඕන්න මාත් සෙට් උනා පරක්කු වැඩිද මංදා
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    HUAWEI Acsend Y210-0100

    HUAWEI Acsend Y210-0100 එක Root කරලා ගහන්න හොඳ rom එකක් කියහන්කො stuck වෙන්නෙ නැති උපරිම simple එකක්
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,865
    113
    Colombo
    මගේ ලග LG G3 එකක් තියෙනවා. එක පාරම Sim card not detected කියල වැටිලා countdown වෙලා reboot වෙනවා. fix එකක් දන්නවද?
     

    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    Os Convertion

    machan la samsung galaxy s7 korean version phone ekak international profile eka dala update karagathahakida. methanadi wenne monawage deyak da karanawanam karanne kohomada



    phone model Galaxy s7 - sm g930L


    lgU+ network thamai thibila thiyenne. expert kenekgen utharayak one...
     

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    Sony M4 Aqua ෆෝන් එක අරන් හරියටම වසර දෙකයි.. වොරන්ටි කාලය වසර දෙකක් දෙනවා නේ සිංගර් එකෙන්.. ඉතින් මේ වසර දෙක ගෙවිලා ඉවර උනේ ජූලී වල..අගෝස්තු වල ෆෝන් එකට කෙල උනා !

    " එක පාරටම ෆෝන් එක රී ස්ටාර්ට් වුනා..පස්සේ ඕෆ් උනා! පස්සේ ආයේ ඔන් වෙලා සෝනී ලෝගෝ එකෙන් නතර වෙලා තිබිලා ආයේ ඕෆ් උනා..ඒ වෙනකොට බැටරි එකත් 75% ක් විතර තිබ්බා. පස්සේ ඔන් වෙන්නේම නැතුව ගියා..චාර්ජ් වෙන්නේත් නෑ.. පස්සේ ෆෝන් රෙපෙයාර් ශොප් එකකට දුන්නා , උන් බලලා කිව්වා සොෆ්ට්වෙයර් අවුලක් සොෆ්ට්වෙයර් ගහන්න ඕනී කියලා..සොෆ්ට්වෙයර් එක පොඩ්ඩක් විතර ඉන්ස්ටෝල් වෙලා නතර වෙනවා! "

    මෙහෙම ලෙඩක් ආපූවාම හදන්න පුලුවන්ද ආයේ ? :oo: :sorry:
    නැත්තම් අලුත් එකකට මාරු වෙන්න කාලේ හරිද? :baffled:
    සෝනි එක්ස්පර්ට් එවුන් ඉන්නවා නම් රිප්ලයි කරපන්කෝ !

    ඕක හදන්න බැරි කමක් නැ, නමුත් ඒක ටිකක් ලොකු වැඩක්. ඔකේ තියෙන චිප් එකක් ආයේ දාලා JTAG වලින් ෆ්ලෑෂ් කරන්න පුළුවන්, එහෙම කරනවට වඩා අලුත් එකකට යන එක හොදයි මොකද අරක වියදම් වැඩියි අනික කියන්න බැ කොච්චර කල් වැඩ කරයිද කියලා. කෝකටත් තව තැන දෙක තුනකින් සොෆ්ට්වෙයා දාලා බලන්න වෙන වෙන බොෂ් වලින් ෆ්ලෑෂ් කරද්දී හරියන්න ඉඩ තියෙනවා. අනික USB Flashing Speed එක අඩු කරලා බලන්න ගොඩක් වෙලාවට හරියන්නත් ඉඩ තියෙනවා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    google alut phone eka next month enna ne hadanne,,

    man nan me iPhone labbak gate ban pixel 3 eke battery fuck nisa


    dan nan lowet oka gannawa apu gaman

    ara leak pic wala cam eka nikan huwavi wage dekkada :rolleyes: 12gb ram awoth + 1tb storage wage awoth math gannawa nethnanm, s10+ eka ganna hithan inne 1tb eka
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    s10 nan appiriyay ban,,
    man laga s9+ ekk tbbe,, built qlty eka hari na ban


    danatat tynwa :lol:

    wikunanna widiyak na market bahala
    dan itn tyan innawa,,



    s10 eke itn machan ekama case eka karima screen eka


    man nan ayet itn google tama ban



    Samsung hutte tyena heavy uI ekata man asa na




    pure Android tama ayet gannawanan :D
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,720
    113
    අඩෝ මගෙ මචන් Z2 එකක් තියෙන්නෙ 2015 ගත්තෙ තාමත් එක use කරන්නෙ.. ලගකදි ඉදල මේක අමුතු විදියට රත් වෙනවනෙ බන් battery එකත් බහිනව පැය දෙක තුනෙන් මම ඒ නිසා අලුත් 🔋 එකකුත් replace කලා.. අලුත් battery ekath බහිනව හෝ ගාල රත් වෙලා.. මේ මොකක් නිසා වෙන්න පුලුවන්ද.. gpu එක ගාව තමයි රත් වෙන්නෙ රොටි පුච්ච්තෑකි බන්😂
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Family members lawa track karanna puluwan free/low cost apps monada thiyenne? eyalage device ekatath install karala maps wala balanna puluwan wena feature ekak thiyena ekak :yes::yes:
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    Huawei GR5 mini Reset කරන්න යනකොට ලෝගෝ එකට එනකන් ඇවිල්ල Restart වෙවී තියෙනවා මේක හදාගන්න විදියක් නැද්ද මචන්
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    hi,
    android studio එකෙන් වැඩ කරන්න පුලුවන් laptop computer එකක් suggessions දෙන්න පුලුවන්ද.මොකද හැම computer එකකම android studio වැඩ කරන්නෙ නෑ.ගනන් අඩු එකක්නම් හොදයි.
     

    svhsathyajith

    Active member
  • Dec 15, 2011
    139
    20
    28
    diskdigger pro , root karalanam withary. phone ekata photos songs space use karana ewa danna epa. recover karaganna thiyena chance eka aduwey