Sony M4 Aqua ෆෝන් එක අරන් හරියටම වසර දෙකයි.. වොරන්ටි කාලය වසර දෙකක් දෙනවා නේ සිංගර් එකෙන්.. ඉතින් මේ වසර දෙක ගෙවිලා ඉවර උනේ ජූලී වල..අගෝස්තු වල ෆෝන් එකට කෙල උනා !
" එක පාරටම ෆෝන් එක රී ස්ටාර්ට් වුනා..පස්සේ ඕෆ් උනා! පස්සේ ආයේ ඔන් වෙලා සෝනී ලෝගෝ එකෙන් නතර වෙලා තිබිලා ආයේ ඕෆ් උනා..ඒ වෙනකොට බැටරි එකත් 75% ක් විතර තිබ්බා. පස්සේ ඔන් වෙන්නේම නැතුව ගියා..චාර්ජ් වෙන්නේත් නෑ.. පස්සේ ෆෝන් රෙපෙයාර් ශොප් එකකට දුන්නා , උන් බලලා කිව්වා සොෆ්ට්වෙයර් අවුලක් සොෆ්ට්වෙයර් ගහන්න ඕනී කියලා..සොෆ්ට්වෙයර් එක පොඩ්ඩක් විතර ඉන්ස්ටෝල් වෙලා නතර වෙනවා! "
මෙහෙම ලෙඩක් ආපූවාම හදන්න පුලුවන්ද ආයේ ?![]()
නැත්තම් අලුත් එකකට මාරු වෙන්න කාලේ හරිද?
සෝනි එක්ස්පර්ට් එවුන් ඉන්නවා නම් රිප්ලයි කරපන්කෝ !
sony Companion eken repair dala balanna. 95% hariyanawa


12gb ram awoth + 1tb storage wage awoth math gannawa nethnanm, s10+ eka ganna hithan inne 1tb eka

