ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එහෙම කරන්න ඕනේ නෑ මොකද wipe කලා කියල SD card එකට මුකුත් වෙන්නේ නෑ. Wipe කරන්නේ /data folder එක මේක EXT3/4 partition එකක්

    එල...

    http://get.cm/?device=maguro

    මං මෙන්න මේ රොම් එක තමයි ගත්තේ (21/9/12).....මෙකේ අවුලක් එහම නෑහෑ නේද...???රොම් එකට ගූගල් ඈප් වලට අමතරව තව මොනවා හරි තියෙනවද ඉන්ස්ටෝල් කරන්න...:rolleyes::rolleyes::rolleyes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එල...

    http://get.cm/?device=maguro

    මං මෙන්න මේ රොම් එක තමයි ගත්තේ (21/9/12).....මෙකේ අවුලක් එහම නෑහෑ නේද...???රොම් එකට ගූගල් ඈප් වලට අමතරව තව මොනවා හරි තියෙනවද ඉන්ස්ටෝල් කරන්න...:rolleyes::rolleyes::rolleyes:

    අයියෝ වෑඩේ හරි ගියේ නෑහෑ.....:(:(:( CyanogenMod ලොගු එක කෑරකි කෑරකි තියෙනවා...වෙන මොනවත් වෙන්නේ නෑ...ඉන්ස්ටෝල් කරද්දි ඉන්ස්ටෝල් abort කියලා වෑටුනා....:baffled::baffled::baffled: හෙලුප් හෙලුප්
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අයියෝ වෑඩේ හරි ගියේ නෑහෑ.....:(:(:( CyanogenMod ලොගු එක කෑරකි කෑරකි තියෙනවා...වෙන මොනවත් වෙන්නේ නෑ...ඉන්ස්ටෝල් කරද්දි ඉන්ස්ටෝල් abort කියලා වෑටුනා....:baffled::baffled::baffled: හෙලුප් හෙලුප්

    කවුරුත් නෑද්දෝ....???:dull::dull::dull:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Tablet PC Android 4

    mage tablet pc ekak tiyenawa android 4 ekak.eakata daaganna hoda blootooth software ekak kiyannako?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පොඩි ගැටළුවක් තියෙනවා හෙල්ප් එකක් ඕනේ. මගේ Galaxy Note එකේ Icons හිටපු ගමන් වෙනස් වෙනවා. ඒ කියන්නේ එක page එකක් තියෙන icon page 2 කට යනවා. phone එක restart කලාම එක හරි යනවා. මේක හදාගන්න බැරිද?

    Build Version:- ALba XXLRG Full Aroma V4
    Kernal :- 3.0.15 Speed Mod K3-13
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla Man gawa tine Xperia Neo V 1kak. meke lockscreen 1ka tuch wene nane bn hariyata dan dawasak witara idan. help karapn lokdeyak. incoming cl 1kat anskarana touch wene na. 2 parak 3n parak witara slide karana ona
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අයියෝ වෑඩේ හරි ගියේ නෑහෑ.....:(:(:( CyanogenMod ලොගු එක කෑරකි කෑරකි තියෙනවා...වෙන මොනවත් වෙන්නේ නෑ...ඉන්ස්ටෝල් කරද්දි ඉන්ස්ටෝල් abort කියලා වෑටුනා....:baffled::baffled::baffled: හෙලුප් හෙලුප්

    මොකක්ද ෆෝන් එක ඔයා ඔය දාල තියෙන්නේ Galaxy Nexus එකේ ROM එකක්
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    nawoda ayye oyala monawa hari app ekak use karanawada ram clear wenna(api wada kara kara hitapu app ekakin ayin unath e app eka phone eke duwanawane oya wagee app godak eka paara ayin karanna giyahama wela yanawane eka wenuwata eka paara ayin karanna app ekak thiyeda?)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    nawoda ayye oyala monawa hari app ekak use karanawada ram clear wenna(api wada kara kara hitapu app ekakin ayin unath e app eka phone eke duwanawane oya wagee app godak eka paara ayin karanna giyahama wela yanawane eka wenuwata eka paara ayin karanna app ekak thiyeda?)

    එහෙම කරන්න ඕනේ වෙලා නෑ. Android වලට අමුතුවෙන් RAM cleaner ඕනේ නෑ ඒක OS එකෙන්ම කරගන්නවා
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එහෙම කරන්න ඕනේ වෙලා නෑ. Android වලට අමුතුවෙන් RAM cleaner ඕනේ නෑ ඒක OS එකෙන්ම කරගන්නවා

    ah ehenam maam ahapu prasne waradiyi,HOME button eka obaama hitapuwama enawa neda anna ewwa ayin karanna one naththam eka eka ayin karaganna one ne anna ewwa eka paara ayin karanna
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    පොඩි ගැටළුවක් තියෙනවා හෙල්ප් එකක් ඕනේ. මගේ Galaxy Note එකේ Icons හිටපු ගමන් වෙනස් වෙනවා. ඒ කියන්නේ එක page එකක් තියෙන icon page 2 කට යනවා. phone එක restart කලාම එක හරි යනවා. මේක හදාගන්න බැරිද?

    Build Version:- ALba XXLRG Full Aroma V4
    Kernal :- 3.0.15 Speed Mod K3-13

    ගම් ටිකක් ගාලා icon ටික අලවලා තියපන් බං :lol:.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ah ehenam maam ahapu prasne waradiyi,HOME button eka obaama hitapuwama enawa neda anna ewwa ayin karanna one naththam eka eka ayin karaganna one ne anna ewwa eka paara ayin karanna

    Background එකේ තියෙන Active Apps ටික close කරන්න ඕනේ නම් Active Apps කියල free app එකක් තියෙනවා අන්න ඒක දාගෙන බලන්න.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එහෙනම් ROM එක හරි, දැන් කියපන් බලන්න මොකක්ද ආව error message එක කියල

    finding update packge
    opening update packge
    installing update
    set_perm : some changes failed
    E : Error in/sdcard/download/cm-10-20120921
    (status 7)
    installation aborted

    machan dan monawath ma wenna naha animation ekata wenakan awilla digatama ehamamama thiyenawa.....:(:(:(:(:(
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    අඩෝ... ඕක උඹේ (Custom) ROM එකේ අව්ලක් වෙන්න ඇති. පොඩ්ඩක් ඒ thread එකේ බලන්න common issue එකක්ද කියලා. මම නම් ඔහොම ප්‍රශ්ණයක් තියනවා දැක්කමයි බං.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    අඩෝ... ඕක උඹේ (Custom) ROM එකේ අව්ලක් වෙන්න ඇති. පොඩ්ඩක් ඒ thread එකේ බලන්න common issue එකක්ද කියලා. මම නම් ඔහොම ප්‍රශ්ණයක් තියනවා දැක්කමයි බං.

    නෙද්ද මොකවත් ටුල් එකක් icon ටික ලොක් කරලා තියන්න. වෙන කාටවත් වෙනස් කරන්න බැරි වෙන්න එහෙම..
     
    I'm Back

    colorfulltext.jpg

    මටත් දැන් ටිකක් සනීපයි බොලවු...:) :) :)
    මමත් එහෙනම් ඔන්න ආය Thread එකට එන්න කියල බැලුවෙ,,:rolleyes: :rolleyes: :rolleyes:
    කමක් නැද්ද දන්නෙ නෑ ආවට;););)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    චිරි චිරි වැස්ස;13505297 said:
    colorfulltext.jpg

    මටත් දැන් ටිකක් සනීපයි බොලවු...:) :) :)
    මමත් එහෙනම් ඔන්න ආය Thread එකට එන්න කියල බැලුවෙ,,:rolleyes: :rolleyes: :rolleyes:
    කමක් නැද්ද දන්නෙ නෑ ආවට;););)

    ඔයා කවුද? :lol:

    එල එල... icon වෙනස් වෙන්නේ නැතිව ලොක් කරන්න පුලවන් සින් එකක් නෙද්ද?
     
    Status
    Not open for further replies.