මම මෙ බැලුවා
994 page එක පලළ වැඩි මොකද කියලා![]()
තිලිණයා අලුත් රොම දාලානෙ
![]()
එල එල



මම මෙ බැලුවා
994 page එක පලළ වැඩි මොකද කියලා![]()
තිලිණයා අලුත් රොම දාලානෙ
![]()
එල එල


අපිට ඉතින් hdpi නැහැනේ.
sandy7 මේක mdpi වලට හදනකන් ඉන්න වෙනවා.
without a mdpi device in hand I cannot develop a rom for that machan sorry
mokakda machan oya ROM daanawa kiyanne?
ROM = Full Theme ???
galaxy SII ekaka baseband ekayi IMEI no ekayi makila eka hadanna pluwanda
wt19i ekata thiyena hodama custom rom eka..මචන්ලා SE xperia X10a (at&t) එකට හොද ROM එකක් තියෙනවා නම් කියන්න![]()

Macho screen shot ekak ganna phone eka root karanna ona neda...????????
Mewa thamai Details.....
Model Number :- GT-9100
Android Version:-4.0.4
Baseband Version:-I9100XXLQ5
Kernel Version:-3.0.15-I9100XXLQ5-CL753921
se.infra@SEP-85#3SMP PREEMPT Thu Jun 28 14:16:15 KSTBuild number:-IMM76D.XXLQ52012
ebay eke ganipu ekak ban meka list karala thibune x10a kiyala




උඹ ඔය දාගෙන ඉන්න එකම තමා මං ගාවත් තියෙන්නේ දැන් මාස ගානක ඉඳල එහෙම අවුලක් නම් නෑ .


++++


ebay eke ganipu ekak ban meka list karala thibune x10a kiyala
thanks machan![]()
XDA එකෙ 'a' සෙක්ශන් එකක් නැ කියලා අදහස් කරෙ හොදෙ 


ආ එහෙනම් ඔයාගේ ෆෝන් එක කැඩිලා,දැන් මොකද කරන්නේmama android ICS jelly bean walata update kara s2 ekata .. os eka hondata wada habai start up ekedi phone eke model eka watena thana yatin yellow colour walin mei wage symbol ekak enawa .. ae ay dannawada ?
![]()


mama android ICS jelly bean walata update kara s2 ekata .. os eka hondata wada habai start up ekedi phone eke model eka watena thana yatin yellow colour walin mei wage symbol ekak enawa .. ae ay dannawada ?
![]()
1. අහන හැම ප්‍රශ්නයක් අගම ඇස් කරකවන්නේ නැතුව ඉඳපන්.
2. S2 එකට Jelly Bean(Official Samsung firmware) තාම අවේ නෑ කොල්ලෝ ඔය දාගෙන ඉන්නේ AOSP ROM එකක් එක්කෝ CM10 හරි AOKP හරි
3. ඔහොම කහ පාට sign එකක් එන්නේ උඹ Insecure Kernel එකක් දාගෙන ඉන්නවා කියල පෙන්නන්න
machan aye ICS danna bari weida ?
CM10 thamai damme 