ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි උඔ /system එක Format කරන්නේ ? හේතුව මොකද්ද ? මචං මම හැමෝටම දෙන අවවාදය තමයි ROM එකක් flash කරද්දි වගේ දේකදී දීලා තියන Instructions හරියටම follow කරපන්.
    (මෙතනින් පස්සේ කියන ටික හැමොටම :D ) ROM දාද්දි ගොඩක් අය පණ්ඩිත වැඩ කරන්න ගිහින් ෆොන් brick කරගෙන තියනවා. ගොඩක් අය අමතක කරන දෙයක් තමා ඕක. මොක කලින් තිබුනත් අලුත් ROM එකක් හම්බ උනාම එක CWM flash කරාම වැඩේ හරි කියලා ගොඩක් අය හිතනවා. ඒත් ඒක වැරදියි. හරිම උපදෙස් ටික සාමාන්‍යයෙන් ROM එකත් එක්ක දානවා. හොඳ dev කෙනෙක් නම් අර ROM එකෙන් එනවා නම් කොහොමද, මේ ROM එකෙන් එනවා නම් කොහොමද කියලා විස්තරයක් දානවා.
    අපේ එවුන් මොකද කරන්නේ instructions කියවන්නේ නෑ. එදා ROM එක දාපු විදියටම මෙදා ROM එකත් දාන්න යනවා. අන්තිමට Brick උනාලු. හොඳම දේ තමා අර නවොදය කියනවා වගේ instructions එකපාරක් නෙමේ දෙපාරක් කියවන්න. අවශ්‍ය දේ එතන නැත්නම් Reply එකක් දාලා Thread එකෙන් අහන්න. අනිවා කෙනෙක් උදව් කරයි.

    නෑ බං සමහර ROM වලට එහෙම full instructions නෑ. මගෙ ගාව තියෙන්නෙ live with Walkman WT19 එකක්. මුලදින් මෙ phone එකට XDA එකෙ CM9 & CM10 download link තිබ්බ, එත් installation instructions තිබ්බෙ නෑ. එවගෙ එකක් install කරදින් අපිම තමයි හිතල install කරන්න වෙන්නෙ. එකයි. (දැන්නම් ඔක්කොම instructions තියනව ) :D
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ගොඩක් වෙලාවට instructions නැත්නම් කරන්න තියෙන්නේ මෙහෙම.

    1. same ROM series same OS - Wipe කරන්න ඕනේ නෑ. cache and dalvik cache wipe කරපුවම ඇති

    2. same ROM series different OS - Full wipe

    3. different ROM - Full wipe
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගොඩක් වෙලාවට instructions නැත්නම් කරන්න තියෙන්නේ මෙහෙම.

    1. same ROM series same OS - Wipe කරන්න ඕනේ නෑ. cache and dalvik cache wipe කරපුවම ඇති

    2. same ROM series different OS - Full wipe

    3. different ROM - Full wipe
    ස්තුති මචන්. :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගොඩක් වෙලාවට instructions නැත්නම් කරන්න තියෙන්නේ මෙහෙම.

    නවෝද් බුවා XDA එකේ තියෙනවා නෙට්වර්ක් ලොක්ඩ් සැම්සුං ෆෝන් නෙට්වර්ක් අන්ලොක් කරගන්න විදිය. අපේ ගොඩක් අය ඊ බේ එකෙන්, රට පිට ඉන්න අයගෙන් නෙට්වර්ක් ලොක්ඩ් ෆෝං ගන්න නිසා නරකද ගෙදරදිම අන්ලොක් කරගන්න විදිය ත්‍රෙඩ් එකකින් දැම්මොත් :confused::confused: මම අන්ලොක් කෝඩ් එක හොයා ගත්තේ XDA එකේ ත්‍රෙඩ් එක බලලා. නිකන් ෆෝන් කඩ කාරයොන්ට 1000ක් 1500ක් පුදන්න ඕන නෑ නේ. :yes::yes: පුලුවන් නම් සිංහලෙන් දාපන්කෝ ඒක.ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ගොඩක් වෙලාවට instructions නැත්නම් කරන්න තියෙන්නේ මෙහෙම.

    1. same ROM series same OS - Wipe කරන්න ඕනේ නෑ. cache and dalvik cache wipe කරපුවම ඇති

    2. same ROM series different OS - Full wipe

    3. different ROM - Full wipe

    ඔවු මචං :yes:... ඒත් සමහර ෆෝන් වලට ඕක හරි යන්නෙත් නෑ :no:. උදාහරණයක් විදියට, GNote එකකට CM9 or 10 දානවා නම් ICS වල ඉඳන්, එතකොට වැටෙන්නේ උඹේ ලිස්ට් එකේ තුන්වෙනි option එකට. හැබැයි වැරදිලාවත් එහෙම කලොත් ෆෝන් එක super brick :no::no: .
    CM9 එකකට යනවා නම් මුලින් GB වලට ගිහින් තමා flash කරන්න ඕන. අඩු ගානේ GB Kernel එකක් වත් flash කරල ඉන්න ඕන.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    thanks machan,puluwanda wena koheta hari upload karanna? kaspersky eken link eka block karanawa machan malicious url kiyala o_O

    අඩේ mediafire block කරනවද? Ok k .
    මේක බලපන් මචන්.,

    https://www.box.com/s/6fld1gaayln2vb058pi8

    ඔන්න උඹේ උදවුවෙන් කොටුවකුත් පැන්නා. thanx කිවුවා.
    ;);)
     
    Last edited:

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Machan Navod Mage Phone eke Contact walata Hari Gropus walata hari eka Para contact Photo ekak Danna Barida (Same Photo for every contact)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ඔවු මචං :yes:... ඒත් සමහර ෆෝන් වලට ඕක හරි යන්නෙත් නෑ :no:. උදාහරණයක් විදියට, GNote එකකට CM9 or 10 දානවා නම් ICS වල ඉඳන්, එතකොට වැටෙන්නේ උඹේ ලිස්ට් එකේ තුන්වෙනි option එකට. හැබැයි වැරදිලාවත් එහෙම කලොත් ෆෝන් එක super brick :no::no: .
    CM9 එකකට යනවා නම් මුලින් GB වලට ගිහින් තමා flash කරන්න ඕන. අඩු ගානේ GB Kernel එකක් වත් flash කරල ඉන්න ඕන.

    අනිවා අර kernel එකේ bug එක හින්ද නේද එහෙම වෙන්නේ? :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    gsmarena_001.jpg
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    awulak naha iaiyoo newei iphone 12 awath android walata gahanna bahane
    but iphone eka hoda competitor kenek widiyata hamadama inna ekatanam mama kamathii
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    awulak naha iaiyoo newei iphone 12 awath android walata gahanna bahane
    but iphone eka hoda competitor kenek widiyata hamadama inna ekatanam mama kamathii
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අනිවා අර kernel එකේ bug එක හින්ද නේද එහෙම වෙන්නේ? :confused:

    ඔවු බං.... මුං මේක දැං හදලද නැද්ද කියලත් දන්නේ නෑ... මොකෙක් වත් Brick වෙනවද කියලා Test එකක් වත් කරන්නේ නෑ නේ :P
     
    Status
    Not open for further replies.