ඇයි උඔ /system එක Format කරන්නේ ? හේතුව මොකද්ද ? මචං මම හැමෝටම දෙන අවවාදය තමයි ROM එකක් flash කරද්දි වගේ දේකදී දීලා තියන Instructions හරියටම follow කරපන්.
(මෙතනින් පස්සේ කියන ටික හැමොටම) ROM දාද්දි ගොඩක් අය පණ්ඩිත වැඩ කරන්න ගිහින් ෆොන් brick කරගෙන තියනවා. ගොඩක් අය අමතක කරන දෙයක් තමා ඕක. මොක කලින් තිබුනත් අලුත් ROM එකක් හම්බ උනාම එක CWM flash කරාම වැඩේ හරි කියලා ගොඩක් අය හිතනවා. ඒත් ඒක වැරදියි. හරිම උපදෙස් ටික සාමාන්‍යයෙන් ROM එකත් එක්ක දානවා. හොඳ dev කෙනෙක් නම් අර ROM එකෙන් එනවා නම් කොහොමද, මේ ROM එකෙන් එනවා නම් කොහොමද කියලා විස්තරයක් දානවා.
අපේ එවුන් මොකද කරන්නේ instructions කියවන්නේ නෑ. එදා ROM එක දාපු විදියටම මෙදා ROM එකත් දාන්න යනවා. අන්තිමට Brick උනාලු. හොඳම දේ තමා අර නවොදය කියනවා වගේ instructions එකපාරක් නෙමේ දෙපාරක් කියවන්න. අවශ්‍ය දේ එතන නැත්නම් Reply එකක් දාලා Thread එකෙන් අහන්න. අනිවා කෙනෙක් උදව් කරයි.
නෑ බං සමහර ROM වලට එහෙම full instructions නෑ. මගෙ ගාව තියෙන්නෙ live with Walkman WT19 එකක්. මුලදින් මෙ phone එකට XDA එකෙ CM9 & CM10 download link තිබ්බ, එත් installation instructions තිබ්බෙ නෑ. එවගෙ එකක් install කරදින් අපිම තමයි හිතල install කරන්න වෙන්නෙ. එකයි. (දැන්නම් ඔක්කොම instructions තියනව )

Last edited:


. උදාහරණයක් විදියට, GNote එකකට CM9 or 10 දානවා නම් ICS වල ඉඳන්, එතකොට වැටෙන්නේ උඹේ ලිස්ට් එකේ තුන්වෙනි option එකට. හැබැයි වැරදිලාවත් එහෙම කලොත් ෆෝන් එක super brick 
