ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    motorola MB501 phone එක rsd lite එකෙන් flash කරා. දැන් ඔන් කලාම bootloader usb init එක තමා එන්නෙ :(
    මේක හදාගන්න පුලුවන් විදියක් දන්නවනම් කියන්න.
    flash කලේ secure-MB501_0.12.11_1.31.44-supermonster-customer.sbf කියන ෆයිල් එකෙන්.

    11702016.jpg
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    motorola MB501 phone එක rsd lite එකෙන් flash කරා. දැන් ඔන් කලාම bootloader usb init එක තමා එන්නෙ :(
    මේක හදාගන්න පුලුවන් විදියක් දන්නවනම් කියන්න.
    flash කලේ secure-MB501_0.12.11_1.31.44-supermonster-customer.sbf කියන ෆයිල් එකෙන්.

    a2CeS.jpg

    උඹට ඔයිට වඩා ලොකු ෆොටො එකක් තිබ්බෙම නැද්ද දාන්න....

    බම්ප්
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    උඹට ඔයිට වඩා ලොකු ෆොටො එකක් තිබ්බෙම නැද්ද දාන්න....

    බම්ප්

    පොඩි එකක් කියල හිතාගෙන දැම්මෙ ;)
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    1.xperia neo root karanne kohomada ? 2.root karanne nethuwa paid apps daanna kramayak thibeda ? 3.ICS wala errors thiyenawada ? 4.neththan Gingerbread ma hodada ?

    1. [Tutorial]Root.Xperia 4.0.4 ROM [all h/m(dpi)] | 4.1.B.0.431
    මේකේ 4.0.2.A.0.62 එක මේ තියෙන විදියට root කරන්න බෑ.ඒක download කරන්න එපා.

    2.මං දන්න තරමින් lucky patcher දාල patch කරන්න ඕනේ apps නම් බෑ. එහෙම නැති ඒවගේ paid එකේ apk එක තියෙනවනම් සාමාන්‍ය විදියටම install කරන්න පුළුවන්. But app එක හරහා system එකට අත තියන්න බෑ.

    3.කිසිම අවුලක් නැති perfect rom එකක් කොහෙවත් ඇති කියල මමනම් හිතන්නේ නෑ.

    4.GB වලට වඩා ICS වල ගොඩක් improvements තියෙනවා.
     
    Last edited:

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    :no::no:

    මේ ෆොටෝ එක resolution අඩු කරලා දාපන් මචන්.

    menna

    motorola MB501 phone එක rsd lite එකෙන් flash කරා. දැන් ඔන් කලාම bootloader usb init එක තමා එන්නෙ :(
    මේක හදාගන්න පුලුවන් විදියක් දන්නවනම් කියන්න.
    flash කලේ secure-MB501_0.12.11_1.31.44-supermonster-customer.sbf කියන ෆයිල් එකෙන්.

    11702016.jpg
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    me ubala phone eken youtube yanawada?anna ehema yanakota hambawena video download karanna mokadda ganna app eka mama deka thunak damma ewwa thanikara boruwa kakranne
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    me ubala phone eken youtube yanawada?anna ehema yanakota hambawena video download karanna mokadda ganna app eka mama deka thunak damma ewwa thanikara boruwa kakranne

    ඉදල ඉදල ඇන්ඩ්‍රොයිඩ් කෑල්ලක් හබ උනා එකටත් කෙලවගත්ත :( දැන් phone එකෙන් මොන යූටියුබ්ද බන් :(
     
    කෝ බන් උඹ හදනවයි කිව්ව එළකිරි රේඩියො ඇප් එක:frown:;)
    ඇයි බොල අරූ හදද්දි මමත් හදන්න ඕනැයි.....:frown: ඌ ඒක අද හෙටම දෙයි :cool::yes:

    kaurut neddo udaw karanna..............

    me ubala phone eken youtube yanawada?anna ehema yanakota hambawena video download karanna mokadda ganna app eka mama deka thunak damma ewwa thanikara boruwa kakranne

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    podi help ekak one.
    PC eken Download karana .apk files hama welema usb connect karala phone ekata danawata wada wena lesi widiyak nadda?? (wireless)
     
    bluetooth-wifi.jpg

    මේවලින් පුලුවන්නෙ:yes:
    එහෙමත් නැත්නම් PC එකට බාන APK එක SD එකට copy කරල Installl කරගන්නත් පුලුවන්නෙ:yes:
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    චිරි චිරි වැස්ස;14074122 said:
    bluetooth-wifi.jpg

    මේවලින් පුලුවන්නෙ:yes:
    එහෙමත් නැත්නම් PC එකට බාන APK එක SD එකට copy කරල Installl කරගන්නත් පුලුවන්නෙ:yes:

    Machan wifi walin kohomada?? dropbox da???
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචෝ මන් Android ROOT ගැන දන්නේ නැ. එක පාරක් ROOT කරලා..ඕන වැඩේ කරලා UNROOT කලොත් Warranty වලට කෙල වෙනවද?
     
    Status
    Not open for further replies.