motorola MB501 phone එක rsd lite එකෙන් flash කරා. දැන් ඔන් කලාම bootloader usb init එක තමා එන්නෙ
මේක හදාගන්න පුලුවන් විදියක් දන්නවනම් කියන්න.
flash කලේ secure-MB501_0.12.11_1.31.44-supermonster-customer.sbf කියන ෆයිල් එකෙන්.
![]()
උඹට ඔයිට වඩා ලොකු ෆොටො එකක් තිබ්බෙම නැද්ද දාන්න....
බම්ප්

1.xperia neo root karanne kohomada ? 2.root karanne nethuwa paid apps daanna kramayak thibeda ? 3.ICS wala errors thiyenawada ? 4.neththan Gingerbread ma hodada ?
පොඩි එකක් කියල හිතාගෙන දැම්මෙ![]()

galaxy y s5360 asian stock rom 1e flashable zip file 1k hoyala dennako
odin karanna widiyak ne 1e usb port 1 aul gihin
radio 1 weda karanne ne ai kiyala hoyaganna be
මේ ෆොටෝ එක resolution අඩු කරලා දාපන් මචන්.
motorola MB501 phone එක rsd lite එකෙන් flash කරා. දැන් ඔන් කලාම bootloader usb init එක තමා එන්නෙ
මේක හදාගන්න පුලුවන් විදියක් දන්නවනම් කියන්න.
flash කලේ secure-MB501_0.12.11_1.31.44-supermonster-customer.sbf කියන ෆයිල් එකෙන්.
![]()
me ubala phone eken youtube yanawada?anna ehema yanakota hambawena video download karanna mokadda ganna app eka mama deka thunak damma ewwa thanikara boruwa kakranne
දැන් phone එකෙන් මොන යූටියුබ්ද බන් 
කෝ බන් උඹ හදනවයි කිව්ව එළකිරි රේඩියො ඇප් එක![]()
ඌ ඒක අද හෙටම දෙයි 

kaurut neddo udaw karanna..............
me ubala phone eken youtube yanawada?anna ehema yanakota hambawena video download karanna mokadda ganna app eka mama deka thunak damma ewwa thanikara boruwa kakranne
podi help ekak one.
PC eken Download karana .apk files hama welema usb connect karala phone ekata danawata wada wena lesi widiyak nadda?? (wireless)

චිරි චිරි වැස්ස;14074122 said:![]()
මේවලින් පුලුවන්නෙ
එහෙමත් නැත්නම් PC එකට බාන APK එක SD එකට copy කරල Installl කරගන්නත් පුලුවන්නෙ
xperia neo root karanne kohomada ? root karanne nethuwa paid apps daanna kramayak thibeda ? ICS wala errors thiyenawada ? neththan Gingerbread ma hodada ?

me ubala phone eken youtube yanawada?anna ehema yanakota hambawena video download karanna mokadda ganna app eka mama deka thunak damma ewwa thanikara boruwa kakranne
play store eke nam na machan,apk eka down karala phone ekata install karanna