Android වැඩ්ඩෝ එන්න

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,902
    3,244
    113
    මචන්ලා
    4n එක රින්ග් වෙනකොට නමත් එක්ක නම්බර් එක පේනවනේ.
    Ring වෙනකොට number විතරක් පෙන්න හදාගන්නෙ කොහොමද
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නම වෙනුවට නොම්බරේ සේව් කර ගනින්...
    😂😂😂😂😂

    හොර ගෑනි කතා කරනවා නේ ගෑනි ලග ඉන්න වෙලේට... මාට්ටු ද වැඩේ..🤣
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩො ආවනම් ආපහු පලයල්ලා. මූ කොටු පනින විදිය අහන්නෙ. ඇන්ඩ්‍රොයිඩ් නෙවේ.)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Follow the steps...
    1.call tab
    2.click three dot option bar on right top
    3.setting
    4.Other call setting
    5.turn off Caller information

    aruge geni phone eka aran mehema karoth, baba hamabawei

    1.call tab
    2.click three dot option bar on right top
    3.setting
    4.Other call setting
    5.turn ON Caller information
     
    • Haha
    Reactions: Ozone4 and NRTG