Android සිංහල

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,927
    2,035
    113
    මම use කරන්නෙ Android 4.4.2. කවුරුත් දන්නවද කොහමද සිංහල දාගන්නෙ කියල?
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    මගේ තියෙන්නෙ 4.1.2 . ඒකෙත් සිංහල තියෙනවනේ. උඹ කියන්නෙ සිංහලෙන් ටයිප් කරන්නද?
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,927
    2,035
    113
    කිසිමි සිංහල news paper එකක් කියවන්න බැහ. facebook වල සිංහල post පේන්නෙ නැහ !!
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella



    Menna me video 2ka balapan machan..Pahadiliwa thiyanawa karana widiha.:):)
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,927
    2,035
    113
    හරිගියේ නැහ ... Android 4.4 වලට සිංහල දාන්නම බැරිද?