Android ෆෝන් තියන අයට පොඩි gift එකක් !
Call of duty series එකට ආස කරන අය ගොඩක් ඉන්නවනේ elakiri එකේ. ඉතින් මම හිතුවා Android ෆෝන් තියන elakiri යාළුවන්ට මේක වැදගත් වෙයි කියලා.
Smartphone පාවිච්චි කරන අයට වගේම සාමාන්‍ය ෆෝන්ස් පාවිච්චි කරන අයටත් Games හදන ලෝකයේ නමක් දිනාගත්ත ආයතනයක් වන Gameloft එකෙන් තමයි මේ game එක හදල තියෙන්නේ. එයාලගේ Modern Combat series එකේ අලුත්ම edition එක Modern Combat : Black Pegasus HD .
Modern Combat : Sand strom එකට වඩා improvements ගොඩක් මේ edition එකේදී දකින්න පුළුවන්. Slow motion effects, Sound and graphic improvements, Modern weapons වගේ ගොඩක් වෙනස්කම් මේ game එකේ තියනවා.
ඔන්න ඕකයි විස්තරේ.Game එකේ size එක 300MB විතර වෙනවා
ඉතින් මේ game එකේ Cracked version එක ඔයාලගේ ෆෝන් එකට download කරගන්න මේ links වලින් පුළුවන්. මේ links වලින් මම try කලේ Samsung galaxy S version එක විතරයි. (මොකද මම ළඟ තියෙන්නේ ඒ ෆෝන් එක නිසා ).
ඔයාලගේ ෆෝන් එකට supported version එක download කරගන්න. ඊට පස්සේ memory card එකේ මේ folder structure එක හදල එතනට SD card files ටික copy කරන්න.
SD: \gameloft\games\GloftBPHP
ඊළගට කරන්න තියෙන්නේ ෆෝන් එක airplane mode එක දාලා download කරගත්ත .apk file එක install කරන්න. දැන් ඉතින් කරන්න තියෙන්නේ නමෝ විත්තියෙන් යුද්දෙට යන එක තමයි.
වැඩේ හොදයි නම් දන්නවනේ..... REP + තමයි !
For samsung galaxy s and galaxt tab
***********************************
apk file: http://hotfile.com/dl/100507899/23b6b5c/Modern_Combat_2_Black_Pegasus_HD_Samsung.apk.html
SD card files: http://hotfile.com/dl/100285827/dda7049/GloftBPHP.rar.html
For HTC (HD2 Desire HD etc...)
*********************************
apk file: http://hotfile.com/dl/100177714/0ed47dd/WinRAR20ZIP20archive.zip.html
SD card fles: http://hotfile.com/dl/100177714/0ed47dd/WinRAR20ZIP20archive.zip.html
For Motorola Milestone
************************
apk file: http://www.multiupload.com/HGVLHB3VDY
SD card files: http://narod.ru/disk/4514716001/GloftBPHP.zip.html

Last edited: