Android ෆෝන් තියන අයට පොඩි gift එකක් !

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Android ෆෝන් තියන අයට පොඩි gift එකක් !

    Call of duty series එකට ආස කරන අය ගොඩක් ඉන්නවනේ elakiri එකේ. ඉතින් මම හිතුවා Android ෆෝන් තියන elakiri යාළුවන්ට මේක වැදගත් වෙයි කියලා.


    60140782.jpg


    Smartphone පාවිච්චි කරන අයට වගේම සාමාන්‍ය ෆෝන්ස් පාවිච්චි කරන අයටත් Games හදන ලෝකයේ නමක් දිනාගත්ත ආයතනයක් වන Gameloft එකෙන් තමයි මේ game එක හදල තියෙන්නේ. එයාලගේ Modern Combat series එකේ අලුත්ම edition එක Modern Combat : Black Pegasus HD .





    Modern Combat : Sand strom එකට වඩා improvements ගොඩක් මේ edition එකේදී දකින්න පුළුවන්. Slow motion effects, Sound and graphic improvements, Modern weapons වගේ ගොඩක් වෙනස්කම් මේ game එකේ තියනවා. :yes:


    captureojs.jpg



    ඔන්න ඕකයි විස්තරේ.Game එකේ size එක 300MB විතර වෙනවා :shocked:

    ඉතින් මේ game එකේ Cracked version එක ඔයාලගේ ෆෝන් එකට download කරගන්න මේ links වලින් පුළුවන්. මේ links වලින් මම try කලේ Samsung galaxy S version එක විතරයි. (මොකද මම ළඟ තියෙන්නේ ඒ ෆෝන් එක නිසා ).

    ඔයාලගේ ෆෝන් එකට supported version එක download කරගන්න. ඊට පස්සේ memory card එකේ මේ folder structure එක හදල එතනට SD card files ටික copy කරන්න.

    SD: \gameloft\games\GloftBPHP

    ඊළගට කරන්න තියෙන්නේ ෆෝන් එක airplane mode එක දාලා download කරගත්ත .apk file එක install කරන්න. දැන් ඉතින් කරන්න තියෙන්නේ නමෝ විත්තියෙන් යුද්දෙට යන එක තමයි. :P

    වැඩේ හොදයි නම් දන්නවනේ..... REP + තමයි ! ;)


    For samsung galaxy s and galaxt tab
    ***********************************
    apk file: http://hotfile.com/dl/100507899/23b6b5c/Modern_Combat_2_Black_Pegasus_HD_Samsung.apk.html

    SD card files: http://hotfile.com/dl/100285827/dda7049/GloftBPHP.rar.html



    For HTC (HD2 Desire HD etc...)
    *********************************
    apk file: http://hotfile.com/dl/100177714/0ed47dd/WinRAR20ZIP20archive.zip.html

    SD card fles: http://hotfile.com/dl/100177714/0ed47dd/WinRAR20ZIP20archive.zip.html



    For Motorola Milestone
    ************************
    apk file: http://www.multiupload.com/HGVLHB3VDY

    SD card files: http://narod.ru/disk/4514716001/GloftBPHP.zip.html
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    machan mage samsung galaxy S eke internal memory full delete some applications kiyala watenawa.delete karath ekama watenawa..mokakda ekata karanna ona?

    bbbbbbbbbbbbb 076.jpg
     
    Last edited: