Android 5.1 Lollipop Update

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මගේ Google Nexus 4 එකට ඊයේ Android 5.1 Lollipop update එක අවා. එත් එක Download කරලා Install කරනකොට Install failed වෙනවා. මේක හදා ගන්න හැටි හරි මෙහෙම වෙන්නේ මොකද කියන එක ගැන හරි අදහසක් තියනවද..?

    * Rooted :yes:
    * Factory unlocked :yes:

    11059958_921070497955649_2839142484914006869_o.jpg

    Bump Pls
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබලට දැන්ද එන්නේ බන්? අපිට ඕක ආවේ ගිය මාසේ මුල :P
    5.1