Android Antivirus - FREE Source code

Sajith489

Member
Nov 19, 2016
407
95
0
මොනා හරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැදුවම ගමකට සල්ලි හොයන්න පුළුවන් කියලා උඹලා මේ වෙන කොට දන්නවා නෙ
මෙන්න තියෙනවා ඇන්ඩ්‍රොයිඩ් ඇන්ටිවයිරස් එකක් කෝඩ් එකක්
64077b6f0ac24988887d0c0a88eda59b.png

0c8e1b5fd3c0401395edfd03da82ed02.png
75c41909a94541b5a880b041dec3ffdf.png
56044aaec4be4c818e9f6cc2d4937844.png
c53c0147229d43399b0b8345d04cc520.png

මේක එඩිට් කරන්න නම් ඇන්ඩ්‍රොයිඩ් ස්ටූඩියෝ එක ඕන
ඒකෙන් එඩිට් කරලා, ඇඩ්මොබ් කෝඩ් එක හරි කැමති නෙට්වර්ක් කෝර්ඩ් එකක් හරි දැම්මම ඉතින් සල්ලි තමා:love:
studio-logo.png

හොයන සල්ලි කොහේවත් හිර වෙන්නෙ නැහැ
ඔය පේපැල් අරව මේවා වගේ දුක් විඳින්න ඕන නැහැ
කෙලින්ම චෙක් වලින් හරි බැංකුවට හරි ගන්න පුළුවන්
දවස් 6න් සල්ලි අතට එනවා බැංකුවට ගත්තොත් නම්
;)

Password - elakiri.com

;) Jetpack Android game - FREE Source code ;)
 
Last edited:

Sajith489

Member
Nov 19, 2016
407
95
0
me, umbe kalin thread ekakuth dekka. dan ovva karanna programming dena gena inna oni neda?:sorry::sorry::sorry:
ප්‍රොජෙක්ට් එක ලෝර්ඩ් කරලා
හෙමීට එඩිට් කරන්න තියෙන්නෙ
අල්ල ගන්න පුළුවන් හෙමීට, කෝඩින් ඕන නැහැ.. මේ තියෙන්නෙ කෝර්ඩ් එක තමා ;)
 
Sajith489

Member
Nov 19, 2016
407
95
0
meka edit karala playstore upload kaloth maattu wenne nadda ?
මාට්ටු වෙන්නෙ නැහැ
පාට වෙනස් කරලා, නම් වෙනස් කරලා, අයිකන් වෙනස් කරලා අප්ලෝඩ් කරන්න තියෙන්නෙ :love:
 
senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,708
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ප්‍රොජෙක්ට් එක ලෝර්ඩ් කරලා
    හෙමීට එඩිට් කරන්න තියෙන්නෙ
    අල්ල ගන්න පුළුවන් හෙමීට, කෝඩින් ඕන නැහැ.. මේ තියෙන්නෙ කෝර්ඩ් එක තමා ;)

    Dan umba kiyanne ara kivva software eken me source code eka open karala balanna kiyalada? :confused:
    Me davas wala exam wagayak thiyenava. Umbata thava 2 weeks walin wage PM ekak daannam. Podi sup ekak diyanko. Guide ekak dunnama athi. Payment scene vunath mama danne ne. Athe sathe ne ban, wedding ekath lagai:sorry::sorry:
     
    ගයිඩ් නම් යූටියුබ් එකේ තියෙනවා නොසෑහෙන්න
    කොහොමත් ඕවා ටයිප් කරලා කියලා දෙන එක ප්‍රායෝගික නැහැ
    නිවාඩු පාඩුවේ බලන්න, එක්සෑම් නම් පාඩම් කරපන්:rofl:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    I read all your threads &,

    Who the Fuck are You?
    Where have You Been?

    patta ban ahanna tiyenne mechara al mewa kiya denne nathuwa koheda hitiye kiyala tama jaya wewa

    Matath thiyena prashne oka thamai :yes:
    මෙච්චර කල් මම තනියම ගොඩ යන්න බැලුවේ
    ටිකක් ස්ථාවර වෙන කල් හිටියේ අනිත් උන්ට අත දෙන්න :D;)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    machan google play ekata danna salli gewanna onida developer license ekak ganna
    ඔව්, හැබැයි ඩිජිටල් පොයින්ට් එකට ඇහැ ගහන් හිටියොත් සමහරු ඔෆර්ස් දෙනවා ඕකට අඩුවෙන් ගානක් ගෙවලා ගන්න
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔව්, හැබැයි ඩිජිටල් පොයින්ට් එකට ඇහැ ගහන් හිටියොත් සමහරු ඔෆර්ස් දෙනවා ඕකට අඩුවෙන් ගානක් ගෙවලා ගන්න
    ela ela thanks thanks jaya wewa
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,708
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ගයිඩ් නම් යූටියුබ් එකේ තියෙනවා නොසෑහෙන්න
    කොහොමත් ඕවා ටයිප් කරලා කියලා දෙන එක ප්‍රායෝගික නැහැ
    නිවාඩු පාඩුවේ බලන්න, එක්සෑම් නම් පාඩම් කරපන්:rofl:
    ela ela. balamuko :D