මොනා හරි ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් හැදුවම ගමකට සල්ලි හොයන්න පුළුවන් කියලා උඹලා මේ වෙන කොට දන්නවා නෙ
මෙන්න තියෙනවා ඇන්ඩ්රොයිඩ් ඇන්ටිවයිරස් එකක් කෝඩ් එකක්
මේක එඩිට් කරන්න නම් ඇන්ඩ්රොයිඩ් ස්ටූඩියෝ එක ඕන
ඒකෙන් එඩිට් කරලා, ඇඩ්මොබ් කෝඩ් එක හරි කැමති නෙට්වර්ක් කෝර්ඩ් එකක් හරි දැම්මම ඉතින් සල්ලි තමා
හොයන සල්ලි කොහේවත් හිර වෙන්නෙ නැහැ
ඔය පේපැල් අරව මේවා වගේ දුක් විඳින්න ඕන නැහැ
කෙලින්ම චෙක් වලින් හරි බැංකුවට හරි ගන්න පුළුවන්
දවස් 6න් සල්ලි අතට එනවා බැංකුවට ගත්තොත් නම්

Password - elakiri.com
Jetpack Android game - FREE Source code

Last edited: