Android apo එකක් හදන්න

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Android app එකක් හදාගන්න ඕන..
    ඒක කරන්න සරවම මොනවද ඉගෙන ගන්න ඕන දේවල්?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Android app එකක් හදාගන්න ඕන..
    ඒක කරන්න සරවම මොනවද ඉගෙන ගන්න ඕන දේවල්?
    Mama kiyanne Native bahinna kalin Flutter wage ekakin try karanna kiyala
    Eken ena experience eken puluwan native paththa atha thiyanna

    e wagema app eka hadanath lesi e wage ekakin