android app එකක් හැදුවා

anaaa

Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    මේකේ android to වින්ඩොව්ස් location share කරන්න පුලුවන්ද???
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    මචන්, පුලුවන්නම් හදපන් නෙට් නැතුව සිම්පල් විදියට GPS කොඩිනේට්ස් sms කරන්න පුලුවන් ඇප් එකක්. මාර වටිනව බන්. දැන් gps කොඩිනේට්ස් ගන්න ගියාම එපා වෙනවා බන්..

    mobile eke net nathuwa gps signal gnna ba
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    එලz පට්ට වැඩක්. එත වැරද්දක් කියනව නෙමේ. ඕක දැන් ගොඩක් සෝශල් අප්z එක්ක එනවනෙ.. වයිබර් වලි වගෙත් පුලුවන්.. මාකට එකේ නැති අලුත් දෙයක් නෙක්ස්ට් ටයිම් කරන්න. ජය වෙවා..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    mobile eke net nathuwa gps signal gnna ba

    GPS walata net one na ban :no: GPS eken karanne coordinates dena eka witharai.Ape phones wala thiyenne A-GPS, e kiyanne satellite walin nemei ape local network ekenuth location eka aragannawa..eken thamai ikmanata location eka enne..

    coordinates aran inna thana address, city, map eka ganna nam internet one :baffled: dan unath mage phone eke internet off karala gps on karama location eka gannawa :yes: map eka penne na eth :) blue dot eka witharai..
     
    Last edited: