net nethuwa wede karanna bae nedaubada heduwe
patta ah +14

මචන්, පුලුවන්නම් හදපන් නෙට් නැතුව සිම්පල් විදියට GPS කොඩිනේට්ස් sms කරන්න පුලුවන් ඇප් එකක්. මාර වටිනව බන්. දැන් gps කොඩිනේට්ස් ගන්න ගියාම එපා වෙනවා බන්..
mobile eke net nathuwa gps signal gnna ba
GPS eken karanne coordinates dena eka witharai.Ape phones wala thiyenne A-GPS, e kiyanne satellite walin nemei ape local network ekenuth location eka aragannawa..eken thamai ikmanata location eka enne..
dan unath mage phone eke internet off karala gps on karama location eka gannawa
map eka penne na eth
blue dot eka witharai..