Android App එකක ජනයි ප්‍රියයි, Chooti malli Podi Malli, ලකයි සිකයි, Wasthi ලා ඔක&#

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කවුරුවත් ආපහු upload කරලා නෑ. ඔරිජිනල් content එක embed කරලා තියෙන්නේ. ඒකත් video owner set කරල තියෙන permission අනුව. ඕනේ නම් app එක download කරලා බලන්න. remove කරන්න channel එකක් නෑ. remove කරනවා නම් original channel එක තමා remove කරන්න වෙන්නේ.
    rofl8yi.gif

    මම කිවුවෙ උඹගෙ ඇප් එක ගැන නෙමයි, ඔය පබ්ලික් වැනල් වල තියන එවුන්ගෙ වීඩියෝ දාල වෙන එවුන් චැනල් කරනවානේ ඒක ගැන

    මේ සැහෙන කාලෙකට කලින් තිබ්බ process එකක් දැන් manual review එකකුත් වෙනවා. මට personally contact කරලාත් තියෙනවා.

    උන්ගෙ Automated Review එකේ මොකකේ හරි Unusual දෙයක් සෙට් උනොත් විතරයි මැනුවල් රිවිව් කරන්නෙ, එහෙම උනොත් සමහර වෙලාවට උන් කන්ටැක්ට් කරනවා ඩිවලොපර්ව
    ඕක ගැන ගූගල් එකේම මොකක් හරි බ්ලොග් එකක් දාල තිවුනා විස්තරයක් ටික කාලෙකට කලින්

    Apple Store එකේ නම් සියලුම ඇප් සහ අප්ඩේට් මැනුවලි රිවීව් කරනවා
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    උන්ගෙ Automated Review එකේ මොකකේ හරි Unusual දෙයක් සෙට් උනොත් විතරයි මැනුවල් රිවිව් කරන්නෙ, එහෙම උනොත් සමහර වෙලාවට උන් කන්ටැක්ට් කරනවා ඩිවලොපර්ව
    ඕක ගැන ගූගල් එකේම මොකක් හරි බ්ලොග් එකක් දාල තිවුනා විස්තරයක් ටික කාලෙකට කලින්

    Apple Store එකේ නම් සියලුම ඇප් සහ අප්ඩේට් මැනුවලි රිවීව් කරනවා

    ඒක ඉතින් හරියටම කියන්න බෑ manual ද automated ද කියලා අපි දකින තුරු. ඒත් play store එකට app එක submit කරපු ගමන්... US වලින් sessions create වෙනවා real time analytics වලින් පෙන්නනවා. Adsense use කරපු apps ටිකක් වැඩිපුර check කරලා බලනවා කියලා නම් මම දන්නවා.

    app store එකේ නම් manual test කරන එක නම් මම දන්නවා. experience එකකුත් තියෙනවා. :)