android app මිලදී ගන්නා ආකාරය?

අනේ මංදා

Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    android app මිලදී ගන්නා ආකාරය?

    මචංලා මට apps 2,3 pay කරල ඔරිගිනල් කර ගන්න ඕනේ... blackmarket වල වත් ඒවා නෑ... (poweramp,chomp sms,...)
    1.මට වැඩේ ලාබෙට කරගන්න ඕනෙ...
    2.වැඩේ ගින්දර වගේ කරගන්න විදිය කියන්නකෝ...

    internet හා මුදල් ගනුදෙනු පිලිබද මලපොත අකුරවත් ඉගෙනගෙන නෑ...

    විනාඩි 5ක් මේ අසරනයා වෙනුවෙන් වැය කරමු, හොදේ...
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    991
    370
    63
    Pattaya
    අනේ මංදා;14606777 said:
    මචංලා මට apps 2,3 pay කරල ඔරිගිනල් කර ගන්න ඕනේ... blackmarket වල වත් ඒවා නෑ... (poweramp,chomp sms,...)
    1.මට වැඩේ ලාබෙට කරගන්න ඕනෙ...
    2.වැඩේ ගින්දර වගේ කරගන්න විදිය කියන්නකෝ...

    internet හා මුදල් ගනුදෙනු පිලිබද මලපොත අකුරවත් ඉගෙනගෙන නෑ...

    විනාඩි 5ක් මේ අසරනයා වෙනුවෙන් වැය කරමු, හොදේ...

    Poweramp nam puluwan machan free ganna. anek ewanam mama danne ne :yes:
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    මන් රුට් කරල නෑ බන්... අලුත් එක දැක්කම ආසාවෙ බෑ...
    මට කොහොමත් මේක අහන්න හිටපු ප්‍රශ්නයක්...

    මට මේක කරගන්න දන්න කෙනෙක් කියන්නකෝ..
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    අනේ බන්... රූට් කරන්න බෑ.(කලින් එක රූට් කරල කැඩිල වොරන්ටි දුන්නෙ නෑ)
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Ona karana app eka store eken purchase karala, Credit card ekin gewanna tiyeene, step by step ena ewa fill karanna, lesi ban. credit card ekak naththan international debit card ekakinuth puluwan.
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    Ona karana app eka store eken purchase karala, Credit card ekin gewanna tiyeene, step by step ena ewa fill karanna, lesi ban. credit card ekak naththan international debit card ekakinuth puluwan.

    කාර්ඩ් තියේ බන්... මට ඕනෙ අලුත් bank acconut එකකින් වගෙ කරගන්න...
    1.හොද bank 1ක්?
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    play store ekata gihin, ee app eka serch karala install karanda,,ethakota ahanawa credit card details ehema,,eewa tika kalin setup kaala neththan karanda,,,ethakota hari...pay welaaa, apee athata app eka enawa... :)
    and, there are crackd versions for all most all apps, but if you have the money to buy any thing, please be kind enough to buy it...coz it'll help da developer a lot..
    cheera.. :)