android app මිලදී ගන්නා ආකාරය?
මචංලා මට apps 2,3 pay කරල ඔරිගිනල් කර ගන්න ඕනේ... blackmarket වල වත් ඒවා නෑ... (poweramp,chomp sms,...)
1.මට වැඩේ ලාබෙට කරගන්න ඕනෙ...
2.වැඩේ ගින්දර වගේ කරගන්න විදිය කියන්නකෝ...
internet හා මුදල් ගනුදෙනු පිලිබද මලපොත අකුරවත් ඉගෙනගෙන නෑ...
විනාඩි 5ක් මේ අසරනයා වෙනුවෙන් වැය කරමු, හොදේ...