android app මිලදී ගන්නා ආකාරය?

අනේ මංදා

Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    play store ekata gihin, ee app eka serch karala install karanda,,ethakota ahanawa credit card details ehema,,eewa tika kalin setup kaala neththan karanda,,,ethakota hari...pay welaaa, apee athata app eka enawa... :)
    and, there are crackd versions for all most all apps, but if you have the money to buy any thing, please be kind enough to buy it...coz it'll help da developer a lot..
    cheera.. :)

    ඔය කියන most app වල මට ඕනෙ ඒවා නෑ බන්....
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    අනේ මංදා;14607585 said:
    කාර්ඩ් තියේ බන්... මට ඕනෙ අලුත් bank acconut එකකින් වගෙ කරගන්න...
    1.හොද bank 1ක්?

    Credit card ekak tiyenawanan aith monkatada ban bank account ekak. anyway Combank eke hodai,
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    Credit card ekak tiyenawanan aith monkatada ban bank account ekak. anyway Combank eke hodai,

    prsnl use කරන්න බන්... ඒකයි, අනික මගේ acount eken daaala prank unoth සල්ලි සල්ලි...
    intrnt paymt වලට පොඩි account එකක් තියා ගන්නවා...
    බෑන්ක් එකකට ගිහින් විස්තර ඇහුවනම් හරි නේ?

    අවම තැන්පතුව කීයක් වෙයිද?
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    අනේ මංදා;14608225 said:
    prsnl use කරන්න බන්... ඒකයි, අනික මගේ acount eken daaala prank unoth සල්ලි සල්ලි...
    intrnt paymt වලට පොඩි account එකක් තියා ගන්නවා...
    බෑන්ක් එකකට ගිහින් විස්තර ඇහුවනම් හරි නේ?

    අවම තැන්පතුව කීයක් වෙයිද?

    1000k wage wei, dan com bank eke card eka mobile number ekata link karala tiyena nisa online payments wala security eka hodai, ubata payment ekak karanna online pay karama , security code ekak enawa mobile ekata, eka gahuwama thamai payment eka aprov wenne.