friends
මගේ පරණ android ෆෝන් එකක app එකක් තිබුන කවුරු හරි call කරද්දී cut කරලා අපි එයාට ගන්න ඕනෙනම් එක පාර එක කරන්න පුළුවන්.
හෙව්වා හෙව්වා එහෙම app දැන් නැහැනේ
දන්නා එව්වා තියෙනවද?