Questions android app call කරද්දී cut කරලා අපි එයාට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    friends

    මගේ පරණ android ෆෝන් එකක app එකක් තිබුන කවුරු හරි call කරද්දී cut කරලා අපි එයාට ගන්න ඕනෙනම් එක පාර එක කරන්න පුළුවන්.
    හෙව්වා හෙව්වා එහෙම app දැන් නැහැනේ

    දන්නා එව්වා තියෙනවද?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    call ekak eddi aeka cut karala ae number ekatama redial karanna puluwam app ekak thiyeda? thiyenawanam kiyapallako....