bump
ela mcn
rep denna balu
ඉබ්බා දස්සයා.....![]()
thanks machoo
අනිත් අයට ප්‍රෙයා්ජනවත් වෙවා!!!
මම නම් ඇත්තට ම ඔය ලොකු තාක්ෂණ වැඩ දන්නේ නැත....අපි අංකල් ලා නෙව!!!!!
අනික ඇන-රොයිඩ් ෆෝන් කට්ටක් ද නැත.......!!! (දැන් අර අවුරෝරා කියන එකා චූං වෙලා උඩ පනී!!)
මොනව වුණත් අනිත් උන්ට යහපත් දෙයක් කිරීම නම් ප්‍රසංශා කටයුතුය.
demu niyameta patta.. thx 5+
Ela ela...danna dewal nodanna ayata kiyala diyan...![]()
puluwan una gaman +9 kin sangraha karanu labe :as uda ariya:
ibbo, umba oya elatama kiyala dila thiyenne. Matath godak dewal igena ganna puluwan machan, sira thread eka. Rep +![]()
ela macho!!! thnks 4 sharing
Patta wadak bro..........Niyamai!![]()
nice post machanrep+
මම ඇන්ඩ්‍රොයිඩ් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ
ඒ නිසා මට නම් මෙලෝ හසරක් තේරුනේ නැහැ
හැබැයි මට තේරෙනවා උබ කරලා තියෙන්නේ අමාරු අපහසු කාර්යක්.
මාගේ උණුසුම් සුභපැතුම් කොල්ලෝ.
උබ වගේ එවුන් තව තවත් අප අතරින් බිහිවේවා!!!





