Android app ekak hadamu-2

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    android ඇලර්ට් බොක්ෂ් හදමු...

    අපි අද බලමු කොහොමද app එකකට ඇලර්ට් බොක්ස් දාන්නේ කොහොමද කියල.. ටෝස්ට්, සහ මැසේජ් බොක්ස් වැඩ කරන්න මුලින්ම බටන් ටිකක් ඩිසයින් කරමු.,. :cool:

    දන්නේ නැති අයට කලින් ත්රේඩ් එකේ ප්රොජෙක්ට් එකක් ඔපෙන් කරන්නේ කොහොමද කියල ඇති. :rolleyes: :yes:

    මුලින්ම අපේ ඩිසයින් එක මේ වගේ හදා ගමු

    79856331.png


    දැන් රන් කරලා බලමු කොහොමද පෙන්නේ කියල

    56791736.png


    අපි ඩිසයින් එකේ බටන් වලට අයි ඩී එකක් දෙන්න ඕන..එකෙන් තම කෝඩ් එක ලියන්නේ... මුලින්ම ඩිසයින් එකේ බටන් කෝඩ් එකට ගනිමු.. :dull:

    මුලින්ම අපි බටන් වලට වෙරිබල් හදා ගන්න ඕන.. :baffled: initializeUIElements මෙතර්ඩ් එකේ තියෙන්නේ වෙරිබල් වලට බටන් වල කෝඩ් දා ගනිපු හැටි. :oo:


    44759322.png


    දැන් මොන බටන් එකද ප්රෙිස් කලේ කියල හොයා ගන්න ඉෆ් එලස් එකක් දැම්ම නම් හරි... :dull:

    ක්ලාස් එකට onclicklistner එක implements කලාම ඖටෝ කෝඩ් එකක් එනවා
    Public void onclickI(View args) මේකේ args එක v කියල දා ගන්න :yes:
    {
    }
    ඊට පස්සේ


    33164820.png


    දැන් බලමු ටෝස්ට් මැසේජ් එකට කෝඩ් එකක් ලියන්නේ කොහොමද කියල ;)

    79283177.png


    දැන් රන් කරලා බලමු කොහොමද පෙන්නේ කියල

    68898823.png


    ඔකේ බටන් එකක් තියෙන මැසේජ් බොක්ස් එකක්

    මුලින්ම අපි මේකට ඕන ඉමේජස් ප්රොසජෙක්ට් එකට දා ගන්න ඕන... :D

    36811972.png


    මේ තියෙන්නේ ඉමේජ් දා ගෙන... ප්රොජෙක්ට් ෆෝල්ඩර් එකේ drawable-hdpi එකට ඉමේජ් දා ගන්න.. :oo:

    මේකෙන් ඉමේජ් Download කර ගන්න

    හරි දැන් කෝඩ් එක :baffled:


    21936373.png


    රන් කරලා බලමු

    99420975.png



    දැන් බලමු බටන් 2ක් තියෙන මැසේජ් එකක් :dull:


    71688715.png


    මේකේ කෝඩ් එකත් කලින් එකට සමානයි..පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන්නේ..මම හොයා ගනිපුවා නෙවි..මමත් නෙට් එකෙන් මේවා හොයා ගන්නේ ;) :rolleyes:
    හරි දැන් මේක රන් කරමු

    60242982.png


    කඩ්ඩ වැරදියි හදන්න කම්මැලි .. අයිඩියා එක ගත්තනම් හරි :yes:


    දැන් බටන් 3ක් තියෙන මැසේජ් එකක් :baffled:

    61234406.png


    19750671.png


    හප්පා මේකේ කෝඩ් එක පොඩ්ඩක් දිගයි හේතුව බටන් 3ට කෝඩ් දාන්න ඕන ඔනිස..

    රන් කරමු


    53956975.png



    කාට හරි ප්රොකජෙක්ට් එක ඕන නම් ත්රේඩ් එකේ දාන්න...මම එවන්නම්...

    මට පුළුවන් විදියට තේරුම් කලේ...මම android ඔස්තාර් කෙනෙක් නොවෙමි... එක නිසා වැරදි තැන් තිබේනම් නිවැරදි කරන්න

    Android Thread

    android torch ekak hadamu thread eka
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි මචෝ උබ පට්ට විදියට කියල දීල තියෙනවා
    සුපිරිම තමයි කියල වැඩක් නෑ
    දිගටම අලුත් අලුත් දේවල් කරහන් මචෝ
    අපිටත් මේවා දකිද්දී හදන්න හිතෙනවා :love::love:
     
    • Like
    Reactions: mjayanatha

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට පට්ට මාමේ.. මේකන් නවතින් නැතුව දිගටම කරගෙන යමු අපි..
    11.gif


    කොච්චර වයසට ගියත් මේ මනුස්සයාගෙ මොලගෙඩිය මෙච්චර හොදට වැඩ කරන හැටි නේ..
    3.gif


    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පට්ට පට්ට මාමේ.. මේකන් නවතින් නැතුව දිගටම කරගෙන යමු අපි..
    11.gif


    කොච්චර වයසට ගියත් මේ මනුස්සයාගෙ මොලගෙඩිය මෙච්චර හොදට වැඩ කරන හැටි නේ..
    3.gif


    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    තුක් නොදොකින්:angry:.අර කොල්ලට දෙහි කපන්න වෙනව:rofl:.ඇස්වහ කටවහ මේකෙ ඉන්න නයිකෙලියන්ගේ:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. මගේ Android ෆෝන් එක ගෙදර බං.. කොම්පැමිණි එකට ගේන්න තහනම්.. බලමු ට්‍රයි එකක් දීලා.. සුවර් නෑ හදන්න පුළුවන් වෙයිද කියලා..:rofl:
    REP 13++

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif




    උබනම් මාරම පොරක් මහේශයෝ
    පිටින් ඉන්න පොර නෙවෙයි ඇතුලින් ඉන්නේ
    පරිපුර්ණ දක්ෂතා සහිත පුත්ගලයෙක්.
    හරියට අපේ සචියා මල්ලි වගේ.
    මම ඇන්ඩ්‍රොයිඩ් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ
    ඒ නිසා මට නම් මෙලෝ හසරක් තේරුනේ නැහැ
    හැබැයි මට තේරෙනවා උබ කරලා තියෙන්නේ අමාරු අපහසු කාර්යක්.
    මාගේ උණුසුම් සුභපැතුම් කොල්ලෝ.
    උබ වගේ එවුන් තව තවත් අප අතරින් බිහිවේවා!!!
    ...+7...
     
    • Like
    Reactions: mjayanatha

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Elama thamai.....Kattiya danne nathuwa athi ne Android development karana me IDE eke nama mokakda kiyala.....Menna eka >>>>>


    Meken Eclipse Galileo Download karagattata passe IDE eka install karala iwara wela thamai android development walata oni packages tika download karaganna oni...tikak loku files wagayak download wenawa...:yes:
     
    • Like
    Reactions: mjayanatha