උඹ නම් මාරම ඉබ්බෙක් අයියෙ

පිටින් ඉන්න පොර නෙවෙයි ඇතුලින් ඉන්නේ



පරිපුර්ණ දක්ෂතා සහිත පුද්ගලයෙක්.


හරියට අපේ සචියා මල්ලි වගේ. (උදාහරණ ලෙස සුපිරිසිඳු හෙලුව වැනීම, පට්ට සොෆ්ට්වෙයාර් සෑදීම)

මම ඇන්ඩ්‍රොයිඩ් ගැන ටිකයි දන්නෙ

ඒ නිසා මම තව ටික දවසකින් ට්‍රයි එකක් දෙන්නං. මේ දවස් වල කුජීත වෙලා ඉන්නෙ


මාගේ උණුසුම් සුභපැතුම් කොල්ලෝ/ඉබ්බෝ.



උඹ වගේ එවුන් තව තවත් බිහිවේවා!!!






.අර කොල්ලට දෙහි කපන්න වෙනව

