පූස්;14749944 said:Date CommentAndroid App ekak hadamu... 04-06-2013 06:52 PM ඉබ්බා මැතිතුමා +10 මහත්තය කිව්වත් කමක් නැ![]()
පුහ් ඉබ්බෙක් ගිය උඩ.උස්සල ගහන්නෙ පොලවේ දන්නවනං අර වගේ හොඳ කමෙන්ට් එකක් දාන්නෙත් නෑ
![]()

![]()
ආ ,,,,,ඒපාර තව මගුලක් හදලා
උබට වෙන වැඩක් නැද්ද බන්.
එක අතකට උබ කරන වැඩේ හොදයි බන්.මොකද අර වෙන උන් හදාපු
virus guard තමාගේ කියලා පෙන්නන හොරුන්ට වඩා උබ කොච්චර හොදයිද.
මොකද උබ කාගෙන්වත් හොරකම් කරන්නේ නැහැ නේ.........
(.....+9.....)
thanks machan aiyeටොයින්

elaaa elaaa
"සප් එකක් නොදුන්නොත් තරහ වෙමි" ලු ..... මට නං මෙලෝ මගුලක් තේරෙන් නෑ ..... දැන් කොහොමද මම මේකට සප් එක දෙන්න ඕන
btw දන්නා කියන අයට නං ගොඩක් වටිනා thread එකක් වගේ ..... සුබපැතුම් ඉබ්බෝ![]()

![]()
Ado maxxa machanz.
loweth thread eka.
rep denna behelu banz.ek wediya ewenne nethi handa rep pass wenawa adui. puluwan una gaman dennamz
![]()
නියමයි මචන්
හෙමින් බලන්න ඕනේ
වැඩ නිසා කලින් ඒවත් මිස් උනා
elakiri machan thankselakiri machan
good post![]()
elaz
adoo super ban
නියමයි බං.........! පොඩි පොඩි Apps හදල පුරුදු උනා නම් හොඳ පල පුරුද්දක් ලැබේවි.....!
me apps hadanne mona application ekenda kiyanna puluwanda??![]()
ahh eka hari.. ara torch app eke background eka hadana hati poddak kiyanna puluwan da??eclipse machan




