ඔන්න මචන්ලා මචීල පාර්ට් 6 එකත් දාන්න යන්නේ... මේකෙන් පස්සේ තීරණය කරන්න වෙයි වගේ ආයිත් android හදන ඒවා දානවද නැද්ද කියල
..
මම මේ දාන විදියට තේරෙනවද මන්ද
මට කාටවත් තේරුම් කරලා දෙන්න තේරෙන්නේ නැ. පුළුවන් විදියට මේ දන්නේ..
හරි අද බලමු android app එකක් වයිෆයි එනබ්ල් කරන්නේ කොහොමද කියල...මේක වැඩි දියුණු කරන්න පුළුවන් විද්ජෙට් එකක් විදියට.. මගේ කලින් ත්‍රෙඩ් එකේ බලන්න බැටරි විද්ජෙට් ඒක..
app ඒක හැදුවම මේ වගේ තියෙන්න ඕන.. මේකට දාල තියෙන්නේ ටෝග්ල් බටන් එකක්
බට්න් එකේ on / off ඒක හදාගන්න පුළුවන් බට්න් ඒක උඩ රයිට් ක්ලික් කරල...
මේකේ තියෙන edit text on / edit text off මේකේ දෙකෙන් display වෙන්න ඕන text දන්නා පුළුවන්
.. තව togglebutton ඒක app ඒක ඕපන් වෙනකොට ඕන on එකේද off එකේද තියෙන්න ඕන කියල අපිට සෙලෙක්ට් කරගන්න පුළුවන් ..ඉමේජ් එකේ තියෙන්නේ ඒක
දැන් කෝඩ් ඒක බලමු.
app එකේ wifi permissions හදන්න ඕන manifest(AndroidManifest.xml) ෆයිල් එකේ
ඒක මේ විදියට දාන්න ඕන
ෆුල් කෝඩ් ඒක manifest එකේ
මේ තියෙන්නේ wifi ඒක enable disbale කරන කෝඩ් ඒක
මේකේ ෆුල් කෝඩ් ඒක
දැන් නම් ත්‍රෙඩ් ඒක දිග වැඩි වගේ
ෆුල් ප්‍රොජෙක්ට් එකම මේකෙන් ලින්ක්
අවුලක් තියෙනව නම් ත්‍රෙඩ් එකේ අහන්න ...
කොමන්ට් ඒක වටිනව....
Android App ekak hadamu part 1
Android App ekak hadamu part 2
Android App ekak hadamu part 3
Android App ekak hadamu part 4
Android App ekak hadamu part 5
..මම මේ දාන විදියට තේරෙනවද මන්ද
මට කාටවත් තේරුම් කරලා දෙන්න තේරෙන්නේ නැ. පුළුවන් විදියට මේ දන්නේ..
හරි අද බලමු android app එකක් වයිෆයි එනබ්ල් කරන්නේ කොහොමද කියල...මේක වැඩි දියුණු කරන්න පුළුවන් විද්ජෙට් එකක් විදියට.. මගේ කලින් ත්‍රෙඩ් එකේ බලන්න බැටරි විද්ජෙට් ඒක..

app ඒක හැදුවම මේ වගේ තියෙන්න ඕන.. මේකට දාල තියෙන්නේ ටෝග්ල් බටන් එකක්
බට්න් එකේ on / off ඒක හදාගන්න පුළුවන් බට්න් ඒක උඩ රයිට් ක්ලික් කරල...
මේකේ තියෙන edit text on / edit text off මේකේ දෙකෙන් display වෙන්න ඕන text දන්නා පුළුවන්
.. තව togglebutton ඒක app ඒක ඕපන් වෙනකොට ඕන on එකේද off එකේද තියෙන්න ඕන කියල අපිට සෙලෙක්ට් කරගන්න පුළුවන් ..ඉමේජ් එකේ තියෙන්නේ ඒක දැන් කෝඩ් ඒක බලමු.
app එකේ wifi permissions හදන්න ඕන manifest(AndroidManifest.xml) ෆයිල් එකේ
ඒක මේ විදියට දාන්න ඕන
Code:
<uses-permission android:name="android.permission.CHANGE_WIFI_STATE" />
ෆුල් කෝඩ් ඒක manifest එකේ
Code:
<?xml version="1.0" encoding="utf-8"?>
<manifest xmlns:android="http://schemas.android.com/apk/res/android"
package="com.mahesh.mydwifimanager"
android:versionCode="1"
android:versionName="1.0" >
<uses-sdk
android:minSdkVersion="7"
android:targetSdkVersion="17" />
<uses-permission android:name="android.permission.CHANGE_WIFI_STATE" />
<application
android:allowBackup="true"
android:icon="@drawable/ic_launcher"
android:label="@string/app_name"
android:theme="@style/AppTheme" >
<activity
android:name="com.mahesh.mydwifimanager.MainActivity"
android:label="@string/app_name" >
<intent-filter>
<action android:name="android.intent.action.MAIN" />
<category android:name="android.intent.category.LAUNCHER" />
</intent-filter>
</activity>
</application>
</manifest>
මේ තියෙන්නේ wifi ඒක enable disbale කරන කෝඩ් ඒක
Code:
try {
WifiManager wifiManager = (WifiManager) getBaseContext()
.getSystemService(Context.WIFI_SERVICE);
wifiManager.setWifiEnabled(true);
} catch (Exception e) {
}
} else {
try {
WifiManager wifiManager = (WifiManager) getBaseContext()
.getSystemService(Context.WIFI_SERVICE);
wifiManager.setWifiEnabled(false);
} catch (Exception e) {
}
}
} else {
}
මේකේ ෆුල් කෝඩ් ඒක
Code:
package com.mahesh.mydwifimanager;
import android.app.Activity;
import android.content.Context;
import android.net.wifi.WifiManager;
import android.os.Bundle;
import android.view.Menu;
import android.view.View;
import android.view.View.OnClickListener;
import android.widget.ToggleButton;
public class MainActivity extends Activity implements OnClickListener {
private ToggleButton tb;
@Override
protected void onCreate(Bundle savedInstanceState) {
super.onCreate(savedInstanceState);
setContentView(R.layout.activity_main);
uI();
}
@Override
public boolean onCreateOptionsMenu(Menu menu) {
getMenuInflater().inflate(R.menu.main, menu);
return true;
}
public void uI() {
tb = (ToggleButton) findViewById(R.id.tbw);
tb.setOnClickListener(this);
}
@Override
public void onClick(View v) {
// TODO Auto-generated method stub
if (v == tb) {
if ((tb.isChecked())) {
try {
WifiManager wifiManager = (WifiManager) getBaseContext()
.getSystemService(Context.WIFI_SERVICE);
wifiManager.setWifiEnabled(true);
} catch (Exception e) {
}
} else {
try {
WifiManager wifiManager = (WifiManager) getBaseContext()
.getSystemService(Context.WIFI_SERVICE);
wifiManager.setWifiEnabled(false);
} catch (Exception e) {
}
}
} else {
}
}
}
දැන් නම් ත්‍රෙඩ් ඒක දිග වැඩි වගේ
ෆුල් ප්‍රොජෙක්ට් එකම මේකෙන් ලින්ක්
අවුලක් තියෙනව නම් ත්‍රෙඩ් එකේ අහන්න ...
කොමන්ට් ඒක වටිනව.... Android App ekak hadamu part 1
Android App ekak hadamu part 2
Android App ekak hadamu part 3
Android App ekak hadamu part 4
Android App ekak hadamu part 5
Last edited: