මචන්ලා bus/train ticket reservation system එක්ක Source code එකක් හොයල දියන්.
හරියටම වැඩ කරන්න ඕනේ නෑ..bus ticket booking android app එකක් හදන්න වෙලා තියෙනවා project එකට.ඒකට පොඩි idea එකක් ගන්න පුලුවන් ඕනෙම එකක් අව්ලක් නෑ.
ඒ project එකට උදව් වෙයි කියල හිතෙන ඕනෙම දෙයක් අව්ලක් නෑ