Android App Project එකක් විකුණන්න

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Android App Project එකක් විකුණන්න

    මෙන්න මේ වෙලාවේ කිරියේ අයගේ උදව්ව මට ඕන වෙලා තියෙනවා. විස්තරේ මෙහෙමයි. මම අලුත් Idea එකකට Concepet එකකට Android App එකක් Develop කරන්න ප්ලෑන් කරලා තියෙනවා.ඒකට අවශ්‍ය Project Proposal එක මම හදලා තියෙන්නේ.ඒ උනාට මේකට අවශ්‍ය තාක්ෂණික දැනුම (Andriod App Development) නැති නිසා මේක කුමන හෝ ආයතනයකට ලබා දීමයි මගේ අදහස.:sorry:(දේශීය හෝ විදේශීය) එවැනි ආයතන මොනවද හා ඔවුන්ට මෙය ලබා දෙන ආකාරය පිලිබද දැනුවත් වීමක් අවශ්‍ය වෙනවා:rolleyes: ( මොකද ඒ ආයතන මේ අයිඩියා එක ඉස්සුවොත් මට කිසිම වැඩක් වෙන්නේ නැති නිසා.:baffled:)

    නැතිනම් Android App Developers,Software Engineers,Web Developers බදවා ගෙන මේ වැඩේ කරගෙන යාමද සාර්ථක. එහෙම කරන්නත් පුලුවන් හැකියාවක් තියෙනවා.:yes:


    mgpbLWX.jpg
     
    • Like
    Reactions: KRipTER

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    if you want to give it for free but not allow companies to make money from it, share the concept / code under GPL3. if not, hire some android developers and build the app and sell it on google play.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සෙල්ලම Google play එකට ගිහින් ඔය අයිඩියා එකට හදපු තව app තියෙනවද බැලුවනං හරි. :yes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    if you want to give it for free but not allow companies to make money from it, share the concept under GPL3. if not, hire some android developers and build the app and sell it on google play.

    it can't be given free. this is not a small project. this is mass project. along with web site.that can be promote separately .can expand the around the world easily​
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ඉස්සෙල්ලම Google play එකට ගිහින් ඔය අයිඩියා එකට හදපු තව app තියෙනවද බැලුවනං හරි. :yes:

    රීසර්ච් කරලා Project එක හදලා තියෙන්නේ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    99% ඔය වගේ ඒවා හොරකන් කරන්න බලන් company & සමහර උන් ඉන්නේ උබට සොච්චමක් දීල or සත 5ක් වත් නොදී

    බුම්ප්
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    99% ඔය වගේ ඒවා හොරකන් කරන්න බලන් company & සමහර උන් ඉන්නේ උබට සොච්චමක් දීල or සත 5ක් වත් නොදී

    බුම්ප්

    අන්න ඒකයි බං සීන් එක. මොකොක්ටවත් Project Proposal එක දෙන්න බයයි
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    api phd research eka karaddi ape topic eka USA wala thiyeanwa topic eka register karanna ethana balanna ona kauru hari meka kalin karlada kiyala poddak hari wenas subject thiyenawa nam aulak naha , ethakota approval eka denawa un , thesis ekath ahemai kauruth ussanne nathi wenna copyrights approval eka ara ganna ona ape names ekata $ 300 + pay karala oawalth athi machan e adala wagakiya yuthu ayathana !
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    it can't be given free. this is not a small project. this is mass project. along with web site.that can be promote separately .can expand the around the world easily​
    then hire some developers and build it up. If the investment is high, try to get some investors to fund it based on profit share rather than actual project ownership.
    Getting in to partnership with a reputed company is also possible but they will naturally want a bigger share of the profit.
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Android Developers ල ටිකක් hire කරලා වැඩේ කරගන්න ඒක තමයි effective මචෝ..උඹට ඕනේ විදියට වැඩේ කරගන්න පුළුවන්...