Android App Project එකක් විකුණන්න
මෙන්න මේ වෙලාවේ කිරියේ අයගේ උදව්ව මට ඕන වෙලා තියෙනවා. විස්තරේ මෙහෙමයි. මම අලුත් Idea එකකට Concepet එකකට Android App එකක් Develop කරන්න ප්ලෑන් කරලා තියෙනවා.ඒකට අවශ්‍ය Project Proposal එක මම හදලා තියෙන්නේ.ඒ උනාට මේකට අවශ්‍ය තාක්ෂණික දැනුම (Andriod App Development) නැති නිසා මේක කුමන හෝ ආයතනයකට ලබා දීමයි මගේ අදහස.
(දේශීය හෝ විදේශීය) එවැනි ආයතන මොනවද හා ඔවුන්ට මෙය ලබා දෙන ආකාරය පිලිබද දැනුවත් වීමක් අවශ්‍ය වෙනවා
( මොකද ඒ ආයතන මේ අයිඩියා එක ඉස්සුවොත් මට කිසිම වැඩක් වෙන්නේ නැති නිසා.
)
නැතිනම් Android App Developers,Software Engineers,Web Developers බදවා ගෙන මේ වැඩේ කරගෙන යාමද සාර්ථක. එහෙම කරන්නත් පුලුවන් හැකියාවක් තියෙනවා.
(දේශීය හෝ විදේශීය) එවැනි ආයතන මොනවද හා ඔවුන්ට මෙය ලබා දෙන ආකාරය පිලිබද දැනුවත් වීමක් අවශ්‍ය වෙනවා
( මොකද ඒ ආයතන මේ අයිඩියා එක ඉස්සුවොත් මට කිසිම වැඩක් වෙන්නේ නැති නිසා.
)නැතිනම් Android App Developers,Software Engineers,Web Developers බදවා ගෙන මේ වැඩේ කරගෙන යාමද සාර්ථක. එහෙම කරන්නත් පුලුවන් හැකියාවක් තියෙනවා.