Android App

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    App store එකට දාන්න app එකක් හදන්න හිතන් ඉන්නේ...කොයි වගේ app එකක් හැදුවොත්ද හොද?android පාවිච්චි කරන අය කියන්න බලන්න...දැනට නැති තිබ්බොත් හොදයි කියල හිතෙන අලුත්ම app idea එකක්නම් වඩා හොදයි...

    Bump එකකුත් දාගෙනම ගියානම්...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි කාට හරි කෝල් එකක් දුන්නම, ඒ කෝල් එක ආන්ස්වර් කරන කෙනා ඉන්න තැන බලාගන්න පුළුවන් එකක් නම් හොඳයි...
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපි කාට හරි කෝල් එකක් දුන්නම, ඒ කෝල් එක ආන්ස්වර් කරන කෙනා ඉන්න තැන බලාගන්න පුළුවන් එකක් නම් හොඳයි...

    Hapoiiii:dull::oo:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එළවලු මිල ගණන් දවස දවස අප්ඩේට් වෙන ඇප් එකක් වගේ,
    මාළු මිල ගණන් පෙන්වන එකත් වැඩ නැහැනේ දැන්...
    නැත්නම් ටොම් කැට් වගේ ෆන් එකක් ගන්න එකක්...
    එළකිරියේ ඇඩ්මින් එක්ක කතා වෙලා එළකිරියේ ඇප් එක හදන්න...
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ජින්තුවා;19133494 said:
    app store eke තියන paid apps free ගන්න පුළුවන් එකක් හදපන්. බැරිනම් නිකන් හිටපන්.

    උබ හදන්නේ ජීවිතේ ඉතුරු කාලේ මාව හිරේ තියන්නද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    call block app එකක්. කෝල් එකක් එහා පැත්තෙන් ගන්න එකාට ෆෝන් එක ඕෆ් කියලා කියවෙන විදිහට. mcleaner වගේ ඇප් එකක්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොකෝ මේ... හොර මාට්ටු වෙනවා ගොඩක් කට්ටියගේ.. ක්ලාස් යනවා කියල කොහෙද යන්නේ කියල අතේ මාට්ටු..:lol:

    ජින්තුවා;19133530 said:
    කෙල්ල sure නෑ වගේ :rofl:
    උපන් දින කොලුවා ඇවිල්ලා...
    මට කෙල්ලෙක් නැහැ බං..

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Phone eka Bluetooth Mic ekak widihata converter wena app ekak hadanna... Denata playstore eke thiyena app Okkoma 1second withara delay ekak thiyenawa :( anika thiyenneth podi apps ganak :):):)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    call block app එකක්. කෝල් එකක් එහා පැත්තෙන් ගන්න එකාට ෆෝන් එක ඕෆ් කියලා කියවෙන විදිහට. mcleaner වගේ ඇප් එකක්

    එහා පැත්තෙන් ගන්න එකාට ඕෆ් කියල අහන්නද ෆෝන් එකකින් කරන්න ඕන... ඊට හොඳයිනේ ෆෝන් එකක් නැතිව හිටියම.. කවුරුත් කෝල් ගන්නෙත් නැහැ.. නැත්නම් ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට..:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහා පැත්තෙන් ගන්න එකාට ඕෆ් කියල අහන්නද ෆෝන් එකකින් කරන්න ඕන... ඊට හොඳයිනේ ෆෝන් එකක් නැතිව හිටියම.. කවුරුත් කෝල් ගන්නෙත් නැහැ.. නැත්නම් ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට..:lol:

    නෑ බං හෙන වදේ සමහර කෝල් එනවා අන්සර් කරනකන් රින් කරනවා රෙද්ද. :growl::growl::growl::growl::growl: එකක් රින් කරලා නිකන් ඉන්නේ නෑ බලන කොට මිස්කෝල් 10 - 15 තියෙනවා.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නෑ බං හෙන වදේ සමහර කෝල් එනවා අන්සර් කරනකන් රින් කරනවා රෙද්ද. :growl::growl::growl::growl::growl: එකක් රින් කරලා නිකන් ඉන්නේ නෑ බලන කොට මිස්කෝල් 10 - 15 තියෙනවා.

    බ්ලැක්ලිස්ට් එකක් තියෙන්නේ ඒකට තමයි...
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අපි කාට හරි කෝල් එකක් දුන්නම, ඒ කෝල් එක ආන්ස්වර් කරන කෙනා ඉන්න තැන බලාගන්න පුළුවන් එකක් නම් හොඳයි...

    how about a multiplayer omi game..;)

    එළවලු මිල ගණන් දවස දවස අප්ඩේට් වෙන ඇප් එකක් වගේ,
    මාළු මිල ගණන් පෙන්වන එකත් වැඩ නැහැනේ දැන්...
    නැත්නම් ටොම් කැට් වගේ ෆන් එකක් ගන්න එකක්...
    එළකිරියේ ඇඩ්මින් එක්ක කතා වෙලා එළකිරියේ ඇප් එක හදන්න...

    call block app එකක්. කෝල් එකක් එහා පැත්තෙන් ගන්න එකාට ෆෝන් එක ඕෆ් කියලා කියවෙන විදිහට. mcleaner වගේ ඇප් එකක්

    chat room wage ewa hadapn :D :D

    Phone eka Bluetooth Mic ekak widihata converter wena app ekak hadanna... Denata playstore eke thiyena app Okkoma 1second withara delay ekak thiyenawa :( anika thiyenneth podi apps ganak :):):)

    එල...තව අදහස් තියෙනවනම් කියන්න