Android Apps Pc එකේම Run කරමුද ? [ Bluestacks නෙමෙයි ]

kc_0304

Active member
  • Sep 28, 2014
    119
    53
    28
    පට්ට ඇප් එක. bluestacks එක්ක බලනකොට නම් % ට 1000000ක් හොද ඇප් එකක්. super user කියල ඔප්ෂන් එකකුත් තියෙනවා. මන් තාම එක ටෙස්ට් කරේ නෑ.ගේම්ස් ගැන කීවුවොත් bluestacks තරම් නම් pc එකේ keys වලට සපෝර්ට් නෑ
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    11.gif
    11.gif
    11.gif
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    play store වැඩ නැත..
    coc sync වෙන්නේ නැත..
    එමියුලටරේ පාවිච්චි කරන සැරයක් පාසා වයිබර් ආයේ ඇක්ටිව් කරන්න වෙනවා..
    ඔය ටික ඇරෙන්න ඕක මරු..
    හොදට වැඩ..
     

    F_316

    Member
    Sep 16, 2015
    16
    0
    0
    Bluestacks එපා වෙලා ඉදියේ...
    ඒක stuck වෙනවා බන් හැම වෙලේම...
    බොහොම ස්‌තූති මචෝ....
    :D:D:D:D:D