patta bro
djprabhath Well-known member Jan 3, 2007 7,330 768 113 සිරිලංකාවේ.. Jan 20, 2016 #83 patta machan TFS
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා Jan 21, 2016 #85 bluestack dammama macine eke fan speed hitan wadi malama jarawak. meka dapu knk hda review ekak denna puluwan nm loku deyak.
bluestack dammama macine eke fan speed hitan wadi malama jarawak. meka dapu knk hda review ekak denna puluwan nm loku deyak.
K kc_0304 Active member Sep 28, 2014 119 53 28 May 9, 2016 #88 පට්ට ඇප් එක. bluestacks එක්ක බලනකොට නම් % ට 1000000ක් හොද ඇප් එකක්. super user කියල ඔප්ෂන් එකකුත් තියෙනවා. මන් තාම එක ටෙස්ට් කරේ නෑ.ගේම්ස් ගැන කීවුවොත් bluestacks තරම් නම් pc එකේ keys වලට සපෝර්ට් නෑ Last edited: May 9, 2016
පට්ට ඇප් එක. bluestacks එක්ක බලනකොට නම් % ට 1000000ක් හොද ඇප් එකක්. super user කියල ඔප්ෂන් එකකුත් තියෙනවා. මන් තාම එක ටෙස්ට් කරේ නෑ.ගේම්ස් ගැන කීවුවොත් bluestacks තරම් නම් pc එකේ keys වලට සපෝර්ට් නෑ
Rexter Junior member Sep 17, 2010 293 12 18 Galle Jun 20, 2016 #93 Security Khmda meeke! Security Khmda meeke!
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Aug 17, 2016 #95 Godak Wadagath Machan
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Aug 17, 2016 #98 play store වැඩ නැත.. coc sync වෙන්නේ නැත.. එමියුලටරේ පාවිච්චි කරන සැරයක් පාසා වයිබර් ආයේ ඇක්ටිව් කරන්න වෙනවා.. ඔය ටික ඇරෙන්න ඕක මරු.. හොදට වැඩ..
play store වැඩ නැත.. coc sync වෙන්නේ නැත.. එමියුලටරේ පාවිච්චි කරන සැරයක් පාසා වයිබර් ආයේ ඇක්ටිව් කරන්න වෙනවා.. ඔය ටික ඇරෙන්න ඕක මරු.. හොදට වැඩ..
F F_316 Member Sep 16, 2015 16 0 0 Aug 21, 2016 #100 Bluestacks එපා වෙලා ඉදියේ... ඒක stuck වෙනවා බන් හැම වෙලේම... බොහොම ස්තූති මචෝ....