මට android apps විකිනීම ගැන ප්‍රශ්න කීපයක් තියෙනවා දන්න අය පුලුවන්නම් කියන්න ලොකු උද්වුවක්, නැත්නම් බම්ප් පාරක්වත් දාල සහයොගය දෙමු,

1) ලන්කාවේ අයට එකට google play store apps දාල විකුනන්න බැරිද?
2) ලන්කාවේ අයට Free version and premium විදිහට පබ්ලිශ් කරන්න පුලුවන්ද,
3) ලන්කාවේ අයට app එකට ads දාන්න පුලුවන්ද? Admob ?
4) අන්ඩ්‍රොයිඩ් ඇප් හදන අය මුදල් හොයන වෙනත් ක්‍රම මොනවද?

Last edited: