Google playstore එකේ paid app දාලා එන සල්ලි ලන්කාවට ගන්න පුලුවන්

Yee

Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    google playstore එකේ paid apps publish කරහම එන earnings ලන්කාවේ bank account වලට withdraw කරන්න පුලුවන්. මම මුලින් එහෙම පුලුවන්ද කියලා කිරියෙ හොයද්දී හරි විස්තරයක් හොයා ගන්න බැරි උනා. සමහර අය කිව්වා බෑ කියලා. පස්සෙ මම පබ්ලිශ් කරපු ඇප් එකක පළවෙනි පේමන්ට් එක ආවා මේ ළගදි frimi account එකට. ඩොලර් එකයි ගානක් ආවෙ. කොහොම හරි සල්ලි එනවා කියලා Confirm නෙ:rofl::rofl: උබලත් ට්‍රයි කරලා බලපල්ලා:yes:

    2022-10-19.png
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,644
    26,014
    113
    උඹට හරියනවා පුතා, කුහක නැති එකෙක්. පරිස්සම් වෙයන් අනෙක් කුහකයන්ගෙන්. ඕක මමත් experts ලා ගොඩක ගෙන් ඇහිවා. එකෙක් කිව්වෙ නෑ...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    උන් ඩොලර් එක එවවද
    සාමාන්‍යෙන් ඇඩ්සෙන්ස් නං ඩොලර් 100ක් එකතු උනාම එවන්නෙ
    ඇපල් එකේ නං ඩොලර් 150ක් එකතු උනාම එවන්නෙ
    ගූගල් එකෙන් ඩොලර් එක එක එවනවා කියන එක මට ශුවර් නැහැ, හැබැයි එවනවා වෙන්නත් පුලුවන්
    ශුවර් එකට ඔය උඹගෙ ප්ලේ එකවුන්ට් එක හදලා පේමන්ට් එක වෙරිෆයි කරන්න කපා ගනිපු ගාන නෙමෙයිද වැටිලා තියෙන්නෙ

    ඉස්සර නං ලංකාවට පේමන්ට් ගන්න බැහැ ඒක මම ශුවර් එකටම දන්නවා. inapp purchase/paid apps වල සල්ලි ලංකාවට ගත්තෙ වෙන රටවල එකවුන්ට් හදලා
    ඕක අලුතෙන් ලංකාවට එනේබල් කරලද දන්නෙ නැහැ එහනම් සිරා
     
    ඔව් මුන්ගෙ සයිට් එකේ කියලා තියනවා ඩොලර් 1 ට වැඩි උනහම එවනවා කියලා. අර මන් උඩින්ම දාලා තියන ස්ක්‍රීන් ශොට් එකෙත් ඒක කියලා තියෙන්නෙ. Paid monthly if the total is at least $1.00 (your payout threshold) කියලා.

    මෙකට බෑන්ක් එකෞන්ට් එකක් කනෙක්ට් කරලා දැන් ටික දවසක් වෙනවා. වෙරිෆයි කරන්න ඩොලර් 1 ක් කපා ගත්තද කියලා මට මතක නෑ.:confused:

    කොහොම හරි මේ යට ස්ක්‍රීන් ශොට් එකෙ තියන විදිහට ගිය මාසෙ පුරාවට එකතු උන ගාන තමා උන් එවලා තියෙන්නෙ. starting balance එක 0.51$එ ඉදන් 1.89$ වෙනකම් එකතු උන ගාන තමා එවලා තියෙන්නෙ . ඒ 0.51$ ඊට කළින් මාසෙ එකතු උන ගාන. කොකටත් බලමුකො ඊලග මාසෙත් නේද
    3.png
     
    View attachment 187348
    ඔය පොඩි ගනන් එන්නෙ කොහොමද
    පේඩ් ඇප් නං ඩොලර් එකක් කියන්නෙ එකකට අඩුම $0.6xx එන්න එපැයි ගූගල් එකේ කට් එකයි ටැක්ස් එකයි අඩු උනාම
    ඉන් ඇප් පර්චස් උනත් අඩුම ඩොලර් 0.99 නේද දාන්න දෙන්නෙ
     
    • Like
    Reactions: RottenCOLT

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    ඔය පොඩි ගනන් එන්නෙ කොහොමද
    පේඩ් ඇප් නං ඩොලර් එකක් කියන්නෙ එකකට අඩුම $0.6xx එන්න එපැයි ගූගල් එකේ කට් එකයි ටැක්ස් එකයි අඩු උනාම
    ඉන් ඇප් පර්චස් උනත් අඩුම ඩොලර් 0.99 නේද දාන්න දෙන්නෙ
    ඔව් ඔව්. එත් රටෙන් රටට prices වෙනස්. ඇමරිකාව වගෙ පොසත් රටවලට අඩුම 0.99$ දාන්නෙ . ලන්කාවෙ නම් රුපියල් 49යි මෙ ඇප් එක . ඒ කියන්නෙ 0.12$ වගෙනෙ. ඔය පොඩි පොඩි ගනන් තියෙන්නෙ එවගෙ ගනන් අඩු රටවල් වලින් කට්ටිය buy කරපුවා. pricing template කියලා එකක් තියනවා ඒක එඩිට් කරලා දාන්න පුලුවන්.
    5.png

    4.png
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    එනවා බන් ඔක ලංකාව දාල හැදුවේ අපරදේ පෙනියර් ලින්ක් කරගන්න තිබ්බේ. මම නම පේනිඅර් ලින් කරේ
    appatasiri ehemath puluwn kiyala man danan hitiye na😬 balamuko issarahata earnings wadi unoth
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    appatasiri ehemath puluwn kiyala man danan hitiye na😬 balamuko issarahata earnings wadi unoth

    ඔකේ ලොකේෂන් මාරු කරන්න බෑ බන් ආයේ.දාපු රටේම තමා තියා ගන්න ඕන.ලංකාවේ USD අකවුන්ට් එකක් link කරගන්න. හැබැයි කන්ට්වර්ට් වෙනවද දන්නේ නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,493
    1
    62,277
    113
    Mother Earth
    උඹට හරියනවා පුතා, කුහක නැති එකෙක්. පරිස්සම් වෙයන් අනෙක් කුහකයන්ගෙන්. ඕක මමත් experts ලා ගොඩක ගෙන් ඇහිවා. එකෙක් කිව්වෙ නෑ...
    ඒ වගේම උබත්. කෙනෙක්ගෙ හොඳ වැඩක් අගයන්නේ ඒ වගේම හොඳ කෙනෙක්. 🌚