Android bloatware අයින් කරගන්න විදියක්

~Hades~

Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    Android bloatware අයින් කරගන්න විදියක්

    මචන්ලා මගේ නෝට් 2 එකේ තියෙන bloatware ටික අයින් කරගන්න ඕනේ ..කොහොමද එක කරන්නේ සහ apps තියෙනවද ඒ වැඩේට ?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    root karala thiyenne machanss
    link2sd kiyala search karapan play store eke.

    app eka install karapan

    Root permission deepan

    select karapan app eka ( agila thiyagenama hitapan/ long press)

    ita passe ena menu ekE "FREEZE"" select krapan

    reboot karapan