Android Car DVD

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    Machan Android Car DVD set ekak ganna honda place ekak kiyannako.
    WIFI / GPS / APPS danna puluwan.
    Denata use karana aya innawa nam visthara tikak kiyannako.

    Android-Car-DVD-Player-GPS-iPod-FM-Bt-WiFi-3G.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Machan Android Car DVD set ekak ganna honda place ekak kiyannako.
    WIFI / GPS / APPS danna puluwan.
    Denata use karana aya innawa nam visthara tikak kiyannako.

    Android-Car-DVD-Player-GPS-iPod-FM-Bt-WiFi-3G.jpg

    මචෝ ඔය චයිනීස් අගල් හතේ ඩිස්ප්ලේ තියෙන ඒවා රුපියල් 12500යි සින්ගා වල. ලංකාවේ ඕවා අන්දලා විකුනනවා. ගන්න එපා. මෙලෝ රහකට නෑ. සවුන්ඩ් වැඩි කලොත් බක් බක් ගානවා. ටික කාලයක් යද්දි ටච් එකට වීල් බ්‍රස් එකෙන් ගහන්න ඕනේ වැඩකරන්න. බොහොම ටික කාලයයි හුගක් ඒවා වැඩකරන්නෙත්

    දානවනම් පයිනියර් දාන්න. අගල් හතේ ඔය වගේම ඩබල් ඩින් තියෙනවා 25000 සිට ඉහලට. රට ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගන්න. සවුන් කොලිටි එකේ ඉදලා ඩිවයිස් කොලිටි එකට යනකම් සියල්ල හොදයි පයිනියර් වල. ඔරිජිනල් පයිනියර් එකක් ගන්න. හැබැයි රිවස් කැමරාව වෙනම එන්නේ. ඒකට උපරිම යයි 2500ක්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්තරං;17632870 said:

    :rofl::rofl: