ANDROID device වලින් HEVC/H265 වීඩියෝ බලන්නේ කොහොමද

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    ANDROID device වලින් HEVC/H265 වීඩියෝ බලන්නේ කොහොමද

    මචන්ලා ANDROID DEVICE එකකින් HEVC/H265 ෆෝමැට් එකේ videos බලන්න පුළුවන් ප්ලේයර් එකක් කියපල්ලකෝ.:love::love:

    MX Player එකෙන් බලද්දී lag වෙනවා. :(:(:(




    aGNL8Nb.png


    හෙල්ප් ප්ලීස් :D:D
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    Only Snapdragon 615 and 810 processors support hardware HEVC/H.265 decoding (i.e. HTC Desire 820 and Nexus 6). Otherwise you will have to depend on a software decoder like MX or VLC which will always be laggy depending on the processing power.

    For a PC, only MPC-HC and VLC have native support for the new codec.. or you can use latest GOM, KMP or Pot player with LAV Filter. As far as i know there is no hardware decoder for HEVC yet.