Android Fitness Apps බර අඩු කර ගැනීමට යොදා ගමු !

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
Android Fitness Apps බර අඩු කර ගැනීමට යොදා ගමු !

Android Fitness Apps බර අඩු කර ගැනීමට යොදා ගමු !


sports-tracker.jpg



කොහොමද යාලුවනේ මන් මේ සතියේ ටිකක් වෙනස් මාර්තුකාවක් ගැන කතා කරන්න හිතුව, ඒ FITNESS APPS කියන දේ ගැනය්. මේක අලුත් තාක්ෂනය අපගේ Fitness ගමනට එකතු කර ගැනීමකි. ඕගොල්ල S5 වගේ phone වල මේ feature එක දැකල ඇති. මේකෙන් වෙන්නේ අපේ Exercise එක කරද්දී මේදය කොපමණ ප්‍රමාණයක් දහනය වුන කියල අපිට කියන එකය් . මේක බොහොම ලේසි පහසු වැඩක්. Exercise කරද්දී ෆොනේ එක සාක්කුවේ දාගෙන යන එක විතරය් කරන්න ඔනෙහ්. නමුත් අපිට S5 නැහැනේ , නැහැ කියල උප්සෙට් ගහන්න ඔනෙහ් නැහැ, android/iPhone ෆොනේ එකක් තියෙනවනන් පොඩි App එකක් download කරලා , බොහෝදුරට S5 සමාන features ඕගොල්ලන්ගේ ෆොනේ එකෙන් ගන්න පුළුවන් . මේ app ගැන මන් මෙන්නේ මේ Video එකේ කතා කරනවා .

මෙතැනින්ම ගිහිල්ල Video බලන්නකෝ
https://youtu.be/P-A0swOft1I

මෙන්න මගේ Youtube Channel එක , එකට ගිහිලා subscribe කරන්න මගේ අනාගතේ videos බලන්න

https://www.youtube.com/channel/UClQ...zDhMwE1c7FxrSg


ගැටළු මොන හරි තියෙනවා නං Comment එකක් , Message එකක් දාල මගෙන් අහන්න , මන්
අනිවාර්යයෙන් පිළිතුරු දෙනවා



මගේ කලින් videos

සුපිරි Back Workout එකක් ! (Beginner Back workout # 1 )
https://www.youtube.com/watch?v=KCSse4R62Eo&feature=youtu.be

#මිනිත්තු 20 න් ගෙදර ඉදන් බඩ අඩුකරගමු ! Home Workout # 1 https://youtu.be/dr3LldKEz8k

#Fat loss කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හේතු 3ක් (Cardio , Abs workouts , Dieting) -- http://youtu.be/I_kczrENb-Q

#ශරීරයේ බර අඩු කරන්නේ කොහොමද /Fat Loss කරගැනීම (Calories , Cardio Workouts , Metabolism) -- http://youtu.be/lH5bezlG1J4

#මගේ Cardio Workout එක + Weight Maintain / Fat loss කරන්න exercise -- https://youtu.be/0Pnjgk-S-y4

#Workout එකට කලින් warmup වීමේ වැදගත්කම (Streching , Injuries) -- http://youtu.be/EvCRJ3vOP2g



මගේ Facebook Page එකට like එකක් දාන්න අමතක කරන්න එපා - https://www.facebook.com/GetShredd3d
මම instagram එකෙත් ඉන්නවා - @Getshreddedlanka
Youtube channel එක sub එක දාන්න - https://www.youtu[/COLOR]be.com/channel/UClQ...zDhMwE1c7FxrSg]
 
Last edited:
  • Like
Reactions: kasun757