මචන්ලා... මගෙ HTC (Android 4.4.2) එකට Sinhala fonts දාල reboot කලහම fonts ටික නැහනෙ. replaced or Reset වෙනවා වගේ වැඩක් වෙන්නෙ. කොච්චර fonts දැම්මත් reboot කලයින් පස්සෙ එකක්වත් නැහ. උඹලටත් එසේමද?