Android Help

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,374
    1,567
    113
    32
    Earth-Cj025
    UC News කියලා App එකක් Install වෙලා තියෙනවා බන්. මේක කොච්චර UnInstall කරත් අයේ අයේ එනවා. මේක අයින් කර ගන්න විදිහක් කියපල්ලකෝ.:angry:

    තව Auto data Connect වෙන එක නවත්තන්න විදිහක් නැද්ද බන්.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,961
    3,003
    113
    Manage app gihin cache,data clear karala force stop dala eeta passe uninstall karala balapan
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    3a.png

    මෙතන බලලා අයින් කරපන්
    ​