4n eka root karalda thiyne..?
GT Recovery hodai . habai Root karanna wenwa
root කරල නම් Gt recovery හොදයි....
https://play.google.com/store/apps/details?id=mobi.bihu.recovery
eke nane ban recover wenne..mokuth found wenne na
වෙන හොද app නෑ බන්....ගොඩක් app වැඩ කරන්නෙ නෑ......phone එක pc එකට connect කරල pc soft එකකින් තමයි recovery කරන්න වෙන්නෙ...