Android HELP!

applex

Well-known member
  • Oct 6, 2007
    1,118
    242
    63
    මචන්ලා, Android developing වලට lap එකක තියෙන්න ඕන specs මොනාද? University student ID එකට අඩුවට ගන්න පුළුවන් හොඳ ලැපක් තිබේද, Android developing සඳහා?

    :yes: :yes: :confused: :rolleyes: :oo:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,810
    28,188
    113
    8gb රැම් එකයි ssd එකයි 2ම එන ඔෆර් එකක් තියෙනවා නේ මෙට්‍රොපොලිටන් ලගේ..ඒක ගනින් ​
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,118
    242
    63
    8gb රැම් එකයි ssd එකයි 2ම එන ඔෆර් එකක් තියෙනවා නේ මෙට්‍රොපොලිටන් ලගේ..ඒක ගනින් ​

    Eke specs shapeda machan? 8GB ram athida?