Android, iOS, WP, BB OS

mj1987

Member
Aug 24, 2009
15
0
0
මචන්ග්, මම ඔය OS හතරම use කරල තියෙනව, දන් පවිච්චි කරන්නෙ BBOS.

windows තමා ගොඩක්ම user friendly.

habai email වලට BBOS වලට ගහන්න එකක් නෑ

office / professional use එකට BBOS තම හොදම
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
First Android මෙයා තරම් කස්ටමයිස් කරන්න පුළුවන් බඩුවක් තවත් නෑ‍ :love::love:
Second IOS Solid os i have ever seen
Third Windows Phone
ලද දෙයින් සතුටුවෙන්න නම් මෙයා තමයිrofl::rofl:
 
Last edited: